*ව්‍යාපාර *මාපිය වගකීම් *අධ්‍යාපනය *අන්තර් සම්බන්ධතා
මෙම පොතෙහි වටිනාකම අධ්‍යාපන ලෝකයෙන් ඔබ්බට විහිදෙන්නෙකි. දක්ෂතා වර්ධනය කර ගැනීමේ නොනිමි ආශාවෙන් පෙළෙන ව්‍යවසායකයින්ට, තම දරුවන්ගේ සැබෑ සංවර්ධනය පතන දෙමාපියන්ට ඔවුන්ගේ අභියෝග අභිබවා ඉදිරියට යාමට මෙම පොත මහඟු පිටුවහලකි.
- බිල් ගේට්ස් -
අපගේ හැකියාවන් සහ දක්ෂතාවන් දියුණු කරාගනීම සඳහා වර්ධනීය මනස යොදාගත යුතු අන්දම කැරොල් එස්. ඩ්වෙක් ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් මෙහිදී පෙන්වා දෙයි. සහජ දක්ෂතා යන්නට අභියෝග කරන ඇය සහජ දක්ෂතා යනු ස්ථාවර මනසේ සීමාවක් බවත්, එය අභිභවා වර්ධන මනස ක්‍රියාත්මක කිරීමෙන් බොහෝ ජයග්‍රහණ අත්පත් කරගත හැකි ආකාරයත් විස්තර කරයි.
Dr. Carol S. Dweck රචිත Mindset කෘතියේ සිංහල අනුවාදයයි.
Sarthakathwaye Wishishta Piyawara - සාර්ථකත්වයේ විශිෂ්ට පියවර
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Mangala Somalal Ransiarachchi - මංගල සෝමලාල් රාසිංආරච්චි
- - Books Published in 2025 - 2025 වසරේ ප්‍රකාශිත පොත්
- - Dr. Carol S. Dweck
- ISBN: 9786246719005
- Availability: Available
-
Rs. 1,200.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ape Pawula Prithimath - අපේ පවුල ප්‍රීතිමත්
ඇත්තටම අපට උවටැන් කිරීමට අවශ්‍ය නැ .අපේ කටයුතු අපිටම කරගන්න පුළුවන්.එත් ඔබ කැමති නම් ඔබට ජීවිතය ගවේෂ..
Rs. 750.00
Swarnamaya Horawa - ස්වර්ණමය හෝරාව
ව්‍යවසායිකාව මේ මොහොතේ සිතුවේ ඇගේ ව්‍යාපාරික ලෝකය තුළ ඇය මුහුණපාන මේ අඳුරු කළු පැල්ලම් ඇය වෙතට විශේෂ..
Rs. 1,400.00
Wishwa Akarshana Neethiya - විශ්ව ආකර්ෂණ නීතිය
ඔබේ යටි හිත විශ්වයේම කොටසකි. එයට අපිරිමිත බලය ඇත. මුලින්ම අප එය හඳුනාගත යුතුය. එය විශ්වාස කළ යුතුය. ..
Rs. 1,200.00