රුසියානු මහා කිව් ඇලෙක්සාන්දර් සෙර්ගේයෙවිච් පුෂ්කින් රුසියානු පමණක් නොව මුළු මහත් ජගත් සාහිත්‍යයේ ආඩම්බරයෙකි. පුෂ්කින් ගේ ස්වර්ණමය සාහිත්‍ය කෘති නම් කිරීම ලෙහෙසි නැත.එය නව කතා,නාට්‍ය,පද්‍ය කාව්‍ය,ප්‍රේමයේ මා හැගි කෘති සහ දාර්ශනික ගීත,කුඩා ශෝකාන්ත කතා සහ ගද්‍ය සාහිත්‍ය පමණක් නොවේ.මේ පොතින් අපි ඔබට පුෂ්කින් ගේ සමාජ - මනෝ විද්‍යාත්මක කෙටි නව කතාවක් වන ' දුබ්රෝව්ස්කියි ' සාහිත්‍යමය නිර්මාණය හදුන්වා දෙයි.
Dubrovsky - දුබ්රොව්ස්කි
- Publisher: Rusiyawa Prakashakayo - රුසියාව ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - පරිවර්තන නවකතා
- - පරිවර්තන කෙටිකතා
- - Alexander Pushkin - අලෙක්සන්දර් පුෂ්කින්
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Russian Translations - රුසියානු පරිවර්තන
- - Dadigama V Rudrigu - දැදිගම වී රුද්‍රිගු
- ISBN: 9789550745203
- Availability: Out Of Stock
-
Rs. 420.00
- KBOOKS Cashback Rewards: 42