මෙම ග්‍රන්ථය කියවූ දා සිට ජීවිතයේ නව හා විශිෂ්ට මාදිලියක් මම අත්දුටුවෙමි. පමණට වැඩි උනන්දුව හා සැකය හේතුවෙන් මගේ සෞඛ්‍යය හා සතුට තවදුරටත් විනාශ කර නොගත්තෙමි. සියළු අඳුරු තිමිරයන් මවෙතින් ඉවත් විණි. යා යුතු මග පෙන්වමින් දොරවල් හැරුණි. මා වටා වූ ලෝකයේ සුන්දරත්වය දැන් මට දැකිය හැක.
එමෙන්ම මෙම ග්‍රන්ථය කියවන ලෙස සැමට මම යෝජනා කරමි. මෙය නිතර ඔබේ යහනෙහි තිබිය යුත්තකි. ඔබේ සියළු ගැටළුවලට අනුගත කළ හැක්කකි. එහෙයින් මෙය මැනවින් හදාරන්න. එම වටිනා කරුණු භාවිතා කරන්න. මන්ද, මෙය සාමාන්‍ය හැඟීමක් ඇතිකරන කියවීම් ග්‍රන්ථයක් නොවේ. මෙය ඔබේ ජීවිතයට නව මාවතක් පෙන්වා දෙන අත්පොතකි.
Duka Hamarayi Jeewithaya Marayi - දුක හමාරයි ජීවිතය මාරයි
- Publisher: Pahan Publishers - පහන් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Pradeep Kumara Balasooriya - ප්‍රදීප් කුමාර බාලසූරිය
- - Psychology - මනෝ විද්‍යා
- - Dale Carnegie
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245834792
- Availability: Available
-
Rs. 1,600.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dhanawath Piya Dilindu Piya - ධනවත් පියා දිළිඳු පියා
Robert T Kiyosaki Sharon, L Lechter විසින් රචිත Rich Dad, poor Dad ග්‍රන්ථයේ සිංහ..
Rs. 900.00
Gahanunta Wada Pirimin Wenas - ගැහැනුන්ට වඩා පිරිමින් වෙනස්
Allen & Barbara Pease විසින් රචිත Why Men Don't Have A Clue & Women Always Need More S..
Rs. 750.00
Adaraye Basha - ආදරයේ භාෂා
එකිනෙකාගේ හැගීම් අවශ්‍යතාවන් වටහාගෙන අබු සැමියන්ට සදාතනිකව දැඩි ආදරයකින් බැදී සිටීමට අවශ්‍ය බොහෝ කරු..
Rs. 980.00
Demapiyan Nodakina Isav - දෙමාපියන් නොදකින ඉසව්
Susan Forward, PhD විසින් රචිත, Toxic Parents"දෙමාපියන් නොදකින ඉසව්"පරිවර්තනය: ප්‍රදීප්කුමාර බාලසූරි..
Rs. 1,600.00