මෞර්ය ආයෙමත් ආවේ අශ්වයෙක්ගෙ පිටේ නැගලා.මං දන්නේ නෑ මොකද කියලා,එක පාරටම මගේ කකුල් දෙකේ ඉඳලා හිරි වැටෙන්න ගත්තා.අශ්වයාගේ පිට උඩ මෞර්ය හිටියේ හරිම තේජාන්විත විදියට.මට හිතුනෙ මෞර්යගේ ඇස් දිලිසෙනවා කියලා.ඒ ඇස් කෙලින්ම එල්ල වෙලා තිබුනේ මගේ දිහාවට.මෞර්යගේ අතෙත් මැලට් පිත්තක් තිබුණා.එයා ඇඳුමත් වෙනස් කරගෙන හිටියේ.කළු පාට ඇඳුමක්.මෞර්යගේ අශ්වයා තමයි මෙතන ඉන්න අශ්වයන්ගෙන්,පෘෂ්ඨිමත් ම කැපී පේනම අශ්වයා.තනි කළු අශ්වයෙක්.ඒක තද,දිස්නෙ ගහන කළු පාටක්.
Dumbara Sihina - දුම්බර සිහින
- Publisher: Mandaram Publishers - මන්දාරම් ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Chalani M Alahakoon - චලනි එම්. අලහකෝන්
- ISBN: 9786245974009
- Availability: Available
-
Rs. 1,300.00
- KBOOKS Cashback Rewards: 130
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dear Cutie - Dear කියුටි
''සුරේෂ් එක්ක පොඩි රණ්ඩුවක් ගියා''''පොඩි රණ්ඩුවක්..? පොඩි රණ්ඩුවකට මෙහෙම දෙයක් වෙන්න පුළුවන් ද? මං අ..
Rs. 790.00
Juhi - ජූහි
''එහෙනම් ඔයා තමයි වියානා ෆැෂන් ෆැබ්රික්ස් එකේ අයිතිකාරයා,ඒ කියන්නේ දිල්ශාන්ත ඒකනායකගේ එකම දූ කුමාරි..
Rs. 1,200.00