ඉන්කා රහස් පරීක්ෂක කතා මාලාවට අලුතින්ම එක් වන්නේ 'සෙරෙන්ඩිපිටි මිස්ටරි' නමැති මෙම කතාවයි.වයස අවුරුදු 7-12 කාණ්ඩයේ දරුවන්ට මෙම කතාව වඩාත් යෝග්‍ය වේ.ඔබ හා ඔබේ දරුවන් නව වටපිටාවක අත්දැකීම්වලට, සිදුවීම් වලට ප්‍රියකරන්නේ නම් ලොව පුරා ජනප්‍රිය ආර්. එෆ්. ක්‍රිස්ටිගේ ත්‍රාසජනක කතා ආදරයෙන් වැළඳ ගනු ඇත.
ස්වභාවයෙන්ම සතුන්ට ආදරය කරන දරුවන් විසින් මෙම කතා මාලාව කියවිය යුතුය. බල්ලන්ට, බළලුන්ට ලැදි දරුවන් විසින් සත්ව ලෝකයේ ඔවුගේ ජනප්‍රිය සාමාජිකයන් දක්වන හපන්කම් බලා වඩාත් සතුටට පත් වනු ඇත.
Dupathe Abhirahasa - දූපතේ අභිරහස
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - පරිවර්තන නවකතා
- - Malini Govinnage - මාලිනි ගෝවින්නගේ
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - R.F. Kristi - ආර්.එෆ්. ක්‍රිස්ටි
- ISBN: 9789553116536
- Availability: Out Of Stock
-
Rs. 325.00
- KBOOKS Cashback Rewards: 33
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Divi Arutha - දිවි අරුත
නාසි වද කඳවුරක් තුළදී සිය සඟයන් උදෙසා ජීවිතාපේක්ෂාව දල්වා දුන් මිනිසෙකුගේ අත්දැකීම් ..
Rs. 420.00
Boliviyanu Dinapotha - බොලීවියානු දිනපොත
විසිවන සියවසේ අගභාගයේ, සාධාරණ ලොවක් පැතූ විප්ලවීය නායකයෙකු වූ චේ ගුවේරා ඝාතනයට ලක්වන විට, ඔහුගේ උරමල..
Rs. 1,000.00
Kadadahi Gedara - කඩදහි ගෙදර
කතාව ආරම්භ වන්නේ කේම්බ්‍රිජ් සරසවියේ මහාචාර්‍යවරියක් වන බ්ලුමාගේ මරණයෙනි. ඇය එමිලි ඩිකින්සන් ඇමරික..
Rs. 275.00
Kivinda Handata Ebee Balan - කිවිඳ හඳට එබී බලන්
ඔබේ හුදෙකලාවට ආදරය කරන්න. එයින් ඔබට ඇති වන වේදනාවෙන් ගීතවත් වන්න. මන්ද, ඔබ සමීපයෙහි සිටින්නෝ දුරය...
Rs. 150.00
Pasatahan Nathi Deviyo - පාසටහන් නැති දෙවියෝ
රසපුර්න ළමා ලෝකයට පමණක් උරුම අවිහිංසකත්වය හා පරිකල්පනය භාවානුගතිකත්වයෙන් තොරව ඉදිරිපත් කරන අතරම වැඩි..
Rs. 750.00
Inka - ඉන්කා
ස්වභාවයෙන්ම සතුන්ට ආදරේ කරන දරුවන් ආර්.එෆ්. ක්‍රිස්ටි විසින් රචිත මෙම රහස් පරීක්ෂක කතා මාලාව කියවිය ..
Rs. 275.00