මම කහ පැහැති ලී කුඩු මතින් නග්න දෙපා තබමින් සීරුවට ඇවිදිමින් සිටියෙමි.මගේ දෙපා රටාවට අනුව ලී කුඩු පහළට එබී ගියේය.දෙපයට දැනුණේ සුවදායක බවකි. එහෙත් ලී කුඩු තට්ටුව තුනී වූ තැනක මගේ දෙපා සටහන් ඇඳුනේ නැත.එයින් කනස්සලු වූ මා සෙමෙන් ඉදිරිය බැලුවෙමි.
සන්ධ්‍යාවට අනුගත ලා අඳුර විසින් පරිසරය සෙමෙන් කළුවර කරන බවකි.පසෙක උසට වැවී තිබූ තේක්ක ගස් ගොන්න මැදින් සිහිල් සුළඟක් හමා ආවේය. ඒ සුළඟට මුසුව තිබුණේ ලී පදම් කිරීමට සහ වතුරෙන් ආරක්ෂා කිරීමට මගේ තාත්තා ඒවා මතට ආලේප කරන ආලේපනයේ සුවඳයි.
Duwili Suwanda - දූවිලි සුවඳ
- Publisher: Geema Prakashana - ගීමා ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Gimhani Wasana - ගිම්හානි වාසනා
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245677023
- Availability: Available
-
Rs. 840.00
- KBOOKS Cashback Rewards: 84
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Seda Walakulu - සේද වළාකුළු
ගීතයට ආදරය කරන එහෙත් සමූහයක් ඉදිරියේ ගීත ගයන්නට නොහැකි හොඳින් ගීත ගැයිය හැකි ධනවත් යුවතිය.. අභිෂේක් ..
Rs. 500.00
Parandha Manaya - පාරාන්ධ මානය
පියවි සිහියෙන් අත් මිදී සිටි නිරාශා ඔහුගේ හුස්ම හඬට දැහැන් ගත විය. ඇරී ගිය ඇගේ දෙනෙතට ඔහුගේ රුව නිසි..
Rs. 550.00
Sasala Bandana - සසල බන්ධන
බ්‍රයන් ඇයගේ සිනිදු කෙහෙරැලි අතගෑවේය . සහේලි ඔහුගේ ලයට තුරුළු උනේ ඒ හද ගැස්ම අසන්නට ලෝබ සිතිනි ..
Rs. 600.00
Sankranthiye Horawa - සංක්රාන්තියේ හෝරාව
"සංක්රාන්තියේ හෝරාව උදා වෙන්න ළගයි.අෂේරා....මොහොතකින්වත් පමා වෙන්න එපා.කෙවින්ගේ හදවතේ තියෙන යක..
Rs. 630.00
Sudu Karadahi - සුදු කරදහි
මා කෙතරම් අවාසනාවන්ත වීද. මා පව්කාරියකි. නැත මා සැබැවින්ම සාපයක් නොවේ ද? මට ළං වන කිසිවෙක් වේද ඒ ඔවු..
Rs. 780.00
Jeewathra - ජීවාත්‍රා
'' කිසි දෙයක් ඉවර වෙලා නැහැ අවිනාශ්.. මරණෙන් කිසිම දෙයක් කෙළවර වෙන්නෙත් නැහැ..බලන්න ඒ උපන් ලපය..ඔය ක..
Rs. 850.00
Adisi - අදිසි
රාත්‍රී දහය හමාර වන ලෙසින් හෝරා යතුරෙහි කටු සුසර වන කල මන්දිරයෙහි දැල්වී තිබූ සියලු විදුලි පහන් නිවී..
Rs. 1,250.00
Tharu Nethak Laga - තරු නෙතක් ළඟ
පුංචි දරුවෙකුට බත් කවන්නට පෙරැත්ත කරනා මවක් පරිද්දෙන් ඔහු එසේ පවසද්දී නම් මුවගට නැඟුණේ සිනාවක්. අම්ම..
Rs. 940.00
Misara Apsara - මිසර අප්සරා
''අහගන්න මගේ ආදරණීය දරුවා... ඇගේ පියා වූ වර්තමාන රජු තමයි කුමන්ත්‍රණ කර ඔබේ පියා මරා දැමුවේ. ඉතින් ඇ..
Rs. 1,650.00
Ananthara - අනන්තරා
හෝරාව මැදියම් රෑ දොළහටද ආසන්නව තිබේ. මම සියප්පච්චි විසින් මට ලබා දුන් බොහෝ පැරණි පුස්තකයද අතින් ගෙන ..
Rs. 1,100.00
Andhakaraye Indrajalikaya - අන්ධකාරයේ ඉන්ද්‍රජාලිකයා
ඔහු පැමිණෙන තෙක් සියල්ල සන්සුන්ව තිබුණි. සියලු දෑ අතිශය සාමකාමීව පැවතුනි.එහෙත් එදා...මගේ දෙමව්පියන්ග..
Rs. 1,300.00