2019 ගොඩගේ අත්පිටපත් තරගය විශිෂ්ටතම නවකතාව
උස්තැනක
සිරවී සිටි වරල් බිඳී ගිය සරුංගලය තවතවත් ගුවන්තලය දෙසම බලා සිටින්නේ
අය්දය් එසැණින් පාරමිට සිතුණා. ඉතිරිව තිබු වරල්,සුළඟ සමග නිදහසේ රඟ දෙමින්
තුබුණා. එනමුදු එහි සදාකල් සිරවී සිටීම හෝ බිමට වැටීම හෝ හැරෙන්නට
සරුන්ගලයට කිසිදිනෙක ඒ නිවහල් ලොව සොයා යා නොහැකි බවද පාරමී දැන සිටියා"
"බොහෝ රහස් සඟවා ගත් මහමුහුද ,ඒ කිසිත් පිටතට නොපෙන්වා සන්සුන්ව වෙරළ කරා ඇදී එන්නේ කෙලෙසකදය් සිතා ගන්නට නොහැකිව සිතුම් ලතවුනා."
Dvi Dhrawa - ද්වි ධ්‍රැව
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Janaki Priyadarshani Wijayakulasooriya - ජානකි ප්‍රියදර්ශනී විජයකුලසූරිය
- ISBN: 9786240004572
- Availability: Available
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Gadnewala - ගඩ්නේවාලා
ඈත මොනරෙකු හඬන හඬ ඇසිණි. කිරා වැටෙමින් සිටි දිල්හානි තිගැස්සී ඇහැරුණා ය. ‘‘මල්ලි ඇඬුවෙ නෑ නේද ගොඩක් ..
Rs. 300.00
Dan Pandurata A Rahaiya - දං පඳුරට ආ රැහැයියා
''අන්න ඒක තමයි ප්‍රශ්නෙ ඤාව්වා , ඔයා කවදාවත් පූසෙක් විදියට ජීවත් වෙලා නෑ . පූසෙක් විදියට හිතලා නෑ ..
Rs. 400.00
Pitakotuwe Rayak - පිටකොටුවේ රැයක්
2019 ගොඩගේ අත්පිටපත් තරගය විශිෂ්ටතම නවකතාව " සිහින සොයන්නන් ද, සිහින අතරේ සැරිසරන්නන් ද පිටකොටුවේ සි..
Rs. 400.00
Sonduriya - සොඳුරිය
2019 ගොඩගේ අත්පිටපත් තරගය සලොමිගේ සිද්ධියත් එක්ක ආපහු ලංකාවේ සංචාරක ප්‍රතිපත්ති ගැන අමා කල්පනා කරා. ..
Rs. 400.00
Guru Walapa - ගුරු වලප
පාසලේදීවිනය මණ්ඩල බල ඇණිමානා සකල ආයුධ අත රැඳීසොයමින් ප්‍රේමයේ කැකුළු පොඩිඋදෑසන පංති කාමර පීරයි.......
Rs. 200.00
Bhasha Prabheda - භාෂා ප්‍රභේද
ජීව මෘත භාෂා , සම්භාව්‍ය භාෂා , පිජින් ක්‍රියෝල භාෂා සහ කෘත්‍රිම භාෂා පිළිබඳ විග්‍රහයකි...
Rs. 400.00
Sinhala Basha Sammathakaranaya – සිංහල භාෂා සම්මතකරණය
1968 වර්ෂයේ දී සම්මත සිංහල කමිටුවක් පිහිටුවන ලද්දේ එවකට අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය අයි. ඇම්. ආර්...
Rs. 750.00