පොලීසියට ඇතිවූ සැකයක් මත ෆෙරීගේ නිවාඩු නිවස්නය ගැන විමසිල්ලකින් පසුවෙයි. ඒ අතර වෙස්ටන්ගේ හිතුවක්කාර හා කාමුක තරුණ බිරිඳ එම නිවාඩු නිවස්නය සොයා පැමිණෙයි. කතාව නව දිසාවකට යොමුවෙන්නේ එතැනිනි. අලූතින් ජීවිතය පටන් ගැනීම සඳහා ලෝගන්ට මුදල් අවශ්‍ය වෙයි…
ඔවුන්ගේ අවශ්‍යතා අපේක්ෂා කළ ආකාරයටම ඉටුවෙන්නේ ද යන්න සහ වෙස්ටන්ට සහ ලෝගන්ට ද්විත්ව අවමංගල්‍යයක හවුල්කරුවන් වීමට සිදුවෙන්නේ ද යන්න ගැන මොහොතින් මොහොත ත්‍රාසය හා කුතුහලය ජනිත වෙන ආකාරයට මෙය ඉදිරිපත් කර ඇත.
Dwithwa Awamagula - ද්විත්ව අවමගුල
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - James Hadley Chase - ජේම්ස් හැඩ්ලි චේස්
- - N P Wijerathna - එන් පී විජේරත්න
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556973426
- Availability: Out Of Stock
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Devole Sangawunu Abhirahasa - දෙවොලේ සැඟවුණු අභිරහස
එඞ්ගා කේසිගේ කියවීම් අනුව පෘථිවිය වෙනස් වෙනස් ග්‍රහලෝකවලින් පැමිණි ජීවීන්ගේ එකතුවකින් සැදුම් ලද්දකි...
Rs. 1,200.00
Osirisge Ran Akaraya - ඔසිරිස්ගේ රන් ආකරය
අලෙවි වාර්තා තැබූ The Last Secret of the Temple කෘතියේ කර්තෘ Paul Sussman ගේ තවත් අගනා කෘතියක සිංහල..
Rs. 1,250.00
Maya Kawaya - මායා කවය
මීට වසර 30 කට පෙර ළමා ඝාතන වැළකට වරදකරු වූ මිනීපෙට්ටි සාදන ලැරී ග්ලාස්බ්රූක් අල්ලා ගැනීම ෆ්ලොරන්ස්..
Rs. 2,400.00
Cambyses Senankaya - කැම්බයිසෙස් සේනාංකය
ක්‍රිස්තු පුර්ව 523දී පර්සියානු පාරාවෝ රජ කෙනෙකු වූ කැම්බයිසෙස් ඊජිප්තුවේ බටහිර කාන්තාරය වෙත පන..
Rs. 950.00
Hadesge Dewola - හේඩීස්ගේ දෙවොල
ඇතීනාගේ සළකුණ අවසානයේ දී, පර්සි සහ ඇනබෙත් පාතාල ලෝකය දක්වාම දිව යන්නා වූ ගැඹුරු ආගාධයකට ඇද වැටෙය..
Rs. 2,800.00
Karawan 404 - කැරවෑන් 404
ඔවුන්ගේ ප්රයත්නය අසාර්ථක වුවහොත් .. විසි වසරක සිපිරි ජීවිතයක් ඒකාන්තයෙන් ම ඔවුනට හිමිවනු ඇත. සාර්ථක..
Rs. 800.00
Bronte Soyuriyo - බ්‍රොන්ටේ සොයුරියෝ
එමිලි මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් ඒවා සිදු වූ ආකාරයටම ඇගේ දිනපොත් කොළවල සටහන් කළාය.ඇය ටැබීගේ රළු වචන ..
Rs. 500.00
Singaporuwa Saha Malesiyawa Charika Athpotha - සිංගප්පූරුව සහ මැලේසියාව චාරිකා අත්පොත
විදේශීය විනෝද සංචාරයකට ප්‍රිය කරන බොහෝ දෙනෙක් ඒ සඳහා තෝරාගන්නේ සිංගප්පූරුව,මැලේසියාව හෝ ඒ දෙකම ය.(නැ..
Rs. 500.00
Asiya Mage Athe - ආසියා මගේ අතේ
කිසිම සිදුවීමක් රහස් ලෙස සඟවා නොතැබිය හැකිය.ඉතා හිතවත් යැයි සිතෙන අය ගැන පවා විශ්වාසයක් තැබීම අපහසුය..
Rs. 1,250.00