පැන්ඩමික් සමයක නුඹ
පුංචිම හිසේ කැක්කුමක් වුණත්
කල් තියා අත වනලා සමුදෙන්න
හොඳටෝම සෑහෙන
පැන්ඩමික් සමයක් මේක.
ආදරේ වගේ ම තමයි,
කොච්චර බෑ කිව්වත්
හැංගිලා ම ඉන්න පුළුවන් කැස්සත්.
ආදරේ සන්නිපාතය එක්ක සටන් කරල ම
ඇන්ටිජනුත් නැතුව ඇති.
ඒක වෙන්ඩැති නෙගටිව්
රැපිඩ් ඇන්ටිජන් ටෙස්ටෙක.
E Samanalun Miya Giye Ma Namin Nam? - ඒ සමනලුන් මියගියේ මා නමින් නම්?
- Publisher: Sahurda Publications - සහෘද ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2022 - 2022 වසරේ ප්රකාශිත පොත්
- - Gagana Laksara Warnakulasooriya - ගගන ලක්සර වර්ණකුලසූරිය
- ISBN: 9786245921027
- Availability: Available
-
Rs. 580.00
- KBOOKS Cashback Rewards: 58
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Suli Mada Pipi Thambara - සුළි මැද පිපි තඹර
ඉන්දික ගුණවර්ධන රචනය කළ පළමු නවකතාව " සර් ට නිකමටවත් හිතිලා නැද්ද , ගොඩක් නවකතාවල ඔය සර්ලා වගේ හරි ..
Rs. 600.00
Nidi Kumariyange Niwahana - නිදි කුමරියන්ගේ නිවහන
" ඊයේ රෑ මම බෙල් එක ගහනවා ඔහේට ඇහුනද ? " තමාට උදැසන ආහාර වේල පිළිගන්වමින් සිටි තානායමේ ගැහැණියගෙන..
Rs. 300.00
Dakunu Maime - දකුණු මායිමේ
ටෝකියෝවට ආසන්න උප නගරයක 1951 වසරේදී උපත ලබන හජිමේ - ජපන් බසින් මෙහි අරුත ඇරඹුමයි-නම් චරිතය වටා ගෙතී ..
Rs. 500.00
Pidithayo - පීඩිතයෝ
විසිවෙනි සියවසේ සිදු වූ පළමුවැනි මහා විප්ලවය වන මෙක්සිකානු විප්ලවය පසුබිම් කර මරියානෝ අස්වේලා විසින්..
Rs. 350.00
Sisiraye Digu Reyaka - සිසිරයේ දිගු රැයක
ලිස්සන ගහේ ලෙළදෙන කොඩියක් වගේ උඹේ පෙම කොහොම අරගන්නද අතුතියන ගහේවත් නගින්න බැරි මම2010 වර්ෂයේ ‘හිතේ ..
Rs. 200.00
Awanhal Balallu - අවන්හල් බළල්ලු
තත්කාලීන සමාජ, දේශපාලන තේමාවන්ට වැඩි ඉඩක් ලබා දී ඇති ඉන්දික ගුණවර්ධනගේ ‘අවන්හල් බළල්ලු’ කාව්..
Rs. 200.00
Hithe Ketu Tatoo - හිතේ කෙටූ ටැටූ
පොත ගන්න ,ඔයා පහත්වුනු,තත්පරේට ,ඔයාගේ,ටයිට් ඩෙනිම අස්සේ හිටි ,නිල්පාට සමනළයා ,ඉගිල්ලිලා ඇවිත්,මගේ හි..
Rs. 300.00
Pidithayo - පීඩිතයෝ
මෙක්සිකානු විප්ලවය පිලිබඳ නවකතාව ෆෙඩරල් හමුදාවේ අණදෙන නිලධාරියා වූයේ,තඹවන් කොණ්ඩයක් සහ ඉට..
Rs. 400.00