''මේ බාස් උන්නැහෙලානේ,එන්න.ඉඳගන්න!'' සීලවතී බලවත් සතුටකින් පසුවන්නාක් මෙන් යහපත්හාමිට දැනිණ.විල්සන් හා ඔහු අනුව පැමිණි ඔහුගේ සගයා යහපත්හාමි දෙස බලා හිස නමා ආචාර කරමින් අසුන් ගත්තේය.ඔහුව හොඳින් දන්නා හඳුනන්න වුන් මෙනි.
Ekthara Katu Satahanak - එක්තරා කටු සටහනක්
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Nihal Sarathchandra Akmeemana - නිහාල් සරත්චන්ද්‍ර අක්මීමන
- ISBN: 7930
- Availability: Available
-
Rs. 100.00
- KBOOKS Cashback Rewards: 10