කපටිකම හා කෛරාටිකකම හුදෙක් මනුෂ්‍යයින් අතලොස්සක් පමණක් උපතින් උරුමකොට ගත්තක්ද? නොඑසේ නම් රැවටිලිකාර සීමිත සමාජ රටාවක් තුළ සිරගත වුණු තත්වයක් යටතේ දිවි පෙවත ගෙන යාමේ ප්‍රශ්නයට තම තමන්ගේ දැනුවත්කම් හා නොදැනුවත්කම් අනුව මුහුණ දීමේදී මතුවන සාමාන්‍ය ස්වභාවයක් ද? ''එළි වෙනවා නොදැනේ'' නවකතාව මගින් විශ්ලේෂණය කෙරෙන්නේ මූලික වශයෙන් මෙම ප්‍රශ්නයයි.
Eliwenawa Nodane - එළිවෙනවා නොදැනේ
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- - H A Senevirathna - එච් ඒ සෙනෙවිරත්න
- ISBN: 9789553126986
- Availability: Out Of Stock
-
Rs. 900.00
- KBOOKS Cashback Rewards: 90
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Nil Kadulessa - නිල් කඳුලැස්ස
දූෂණයට ලක් වූ ගැහැණිය සාධාරණය වෙනුවෙන් සටන් වදිනවට ඒ ගැහැණියට කෙබඳු හැඟීමක් දැනෙන්න ඇතිද කියලා මට හි..
Rs. 875.00
Coshmar - කොෂ්මාර්
ස්විට්සර්ලන්තයේ ජිනීවාහි සංචාරයකට යන ශ්‍රී ලාංකික යුවලකගේ තෙහැවිරිදි කුඩා පුතු එහි ප්‍රධාන දුම්රිය ප..
Rs. 1,100.00
Biththiya Wathura Baldiya Saha Haye Wattuwa - බිත්තිය වතුර බාල්දිය සහ හයේ වාට්ටුව
ඉතින් මට පේනවා රයිෆල් අටක් මා දිහා මා දිහා බලාගෙන. මං බිත්තිය ඇතුළට වැදෙන්න තරම් හේත්තු වෙනවා.මං මගේ..
Rs. 700.00
Ethana Sita Nosita - එතන සිට නොසිට
අමන්ද ඔහු වෙනුවෙන් රාක්කය අවුස්සා සයිමන්ගේ සංසාරණ්‍යයේ දඩයක්කාරයා පිටතට ගත්තේය. 'හා' ඒ කුඩා පොතේ පිට..
Rs. 975.00
Sayuru Thera Sahan Bima - සයුරු තෙර සහන් බිම
මහා කවි පැබ්ලෝ නෙරූදා ස්පාඤඤ සරණාගතයන්ගේ ගැලවුම්කාරයා විය. බාසිලෝනාවේ සිට ප්‍රංශය කරා ඇදුණු මේ ජනකාය..
Rs. 1,600.00
Elon Musk - එලෝන් මස්ක්
ලොව වඩාත්ම කතා බහට ලක්වන පුද්ගලයකු ලෙස සුප්‍රකට ටයිම් සඟරාවේ ද කවරයට ගිය 'එලොන් මස්ක්' ගැන නොදන්නා ක..
Rs. 2,200.00
Aduruthumage Awasan Padama - ඇදුරුතුමාගේ අවසන් පාඩම
Tuesday's With Morrie ඔවුන් එක්ව ගෙවූ කාලයේ සිද්ධීන් අනුපිළිවෙලින් වාර්තා කරන අනුවේදනීය සත්‍ය කතාන්ද..
Rs. 1,100.00