.මෙම කෘතිය, ඉසබෙල් අයියන්දේ විසින් රචිත The Stories of Eva Luna කෘතිය ඇසුරින් සිංහලයට නඟන ලද්දකි.
ඇගේ සිතේ උපන් අපූරු චරිත, එ්වාට අදාළ විචිත‍්‍ර... සිදුවීම්... කතාන්දරයක් ආකාරයෙන් ඉදිරිපත් කෙරේ.
ඉසබෙල් අයියන්දේගේ නවකතා ලොව පුරා භාෂාවන් තිහකට පරිවර්තනය වී ඇති අතර, පිටපත් මිලියන පනස් එකකට වඩා අලෙවි වී ඇත.
----------------
”මම කිසි දිනෙක පණිවිඩයත් දීමට උත්සාහ නොකළෙමි. මට අවශ්‍ය වූයේ කතන්දරයක්
කීමට පමණි. ‘ඉතින් ඇයි එ් කතාවම?’ මම නොදනිමි. එහෙත් බොහෝ දුරට සිතීමට,
ධ්‍යානයට සම වැදීමට මම උගෙන සිටිමි. යම් තේමාවක් හෝ කතා වස්තුවක්, මගේ සිතට
වද දෙමින්, එහි හොල්මන් කරමින්, අවුරුදු ගණනාවක් ජීවත් වෙයි. අවසානයේදී මම
එය ලියා දමමි. එ් මන්දැයි මගෙන්ම ඇසීම මම නවතා දැමුවෙමි. මගේ සෑම පොතකම මා
ගවේෂණය කරන්නේ මගේම ආත්මය බව, මගේම අතීතය බව, මගේම ජීවිතය බව මම දැන්
විශ්වාස කරමි. ඇතැම් දෙය මා තුළ ගැඹුරු උනන්දුවක් ඇති කරයි. ශක්තිමත්
ගැහැනු, මවුවරු, ආදරය, සාහසිකත්වය, මරණය, අහිමි වීම, දුක, මිතුරුදම්,
විශ්වාසය, සාධාරණත්වය සහ මෝක්ෂය; මේවා මගේ ලේඛනයෙහි හා මගේ ජීවිතයෙහි
නිරන්තර තේමාවන් වැනිය.”
- ඉසබෙල් අයියන්දේ
Eva Kee Apuru Katha 2 - ඊවා කී අපූරු කතා 2
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Isabel Allende - ඉසබෙල් අයියන්දේ
- ISBN: 9789553114877
- Availability: Out Of Stock
-
Rs. 375.00
- KBOOKS Cashback Rewards: 38
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Eva Luna - ඊවා ලුනා
1942 දී පේරු රටේ උපත ලද ඉසබෙල් අයියන්දේ 1973 වන තෙක්ම ජීවත් වුණේ විලී රටේ ය. ඇය නවකතාකාරියක වූයේ අහම..
Rs. 1,250.00
Muhuda Yata Diwayina - මුහුද යට දිවයින
Isabel Allende විසින් රචිත Island Beneath the Sea කෘතියේ සිංහල පරිවර්තනය. වහලියක ලෙස විකුණා දමන..
Rs. 1,600.00
Mayawasa - මායාවාස
“ලෑලි පෙට්ටිය උඩ ගල්ගැසී, අවසානය දක්වා ම ඒ දසුනින් දෑස් ඉවතට ගන්නා ඈ අසමත් වූවා ය. පිරිමි දෙන්නා ර..
Rs. 750.00
Rath Waralathi Liya - රත් වරලැති ලිය
මහ්මුට් බාසුන්නැහේද එම නාට්‍යයම නැරඹුවේය යන සිතිවිල්ල මට ඉවසාගත නුහුණු එකක් විය.මහ්මුට් බාසුන්නැහ..
Rs. 1,200.00
Mage Nama Rathu - මගේ නම රතු
සිය මාමණ්ඩිය ගේ දියණිය කෙරේ බැඳි ප්‍රේමයෙන් ප්‍රතික්ෂේපිතව, දීර්ඝ වූ රුදුරු විප්‍රවාසයක එකලාව සැර..
Rs. 1,200.00
Paula - පෝලා
මේ කාලේ මං හිටියේ වෙනම ග්‍රහලෝකෙක.මගේ සරදම් වූත්, නිරර්ථක වූත් සඟරා ලිපි ලියමින් ,විගඩම් රූපවාහින..
Rs. 800.00
Japan Pemwatha - ජපන් පෙම්වතා
Isabel Allende විසින් රචිත The Japanese Lover ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය. &nb..
Rs. 1,600.00
Sisiraye Mada - සිසිරයේ මැද
Isabel Allende විසින් රචිත In The Midst of Winter ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය. කෙනෙක..
Rs. 1,600.00
Rose Menawiyage Diyaniya - රෝස් මෙණෙවියගේ දියණිය
Isabel Allende විසින් රචිත Daughter of Fortune කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 1,600.00