ෆේස්බුක් ගැන පහසුවෙන් සොයාගත නොහැකි සාධක,උපදෙස් හා මගපෙන්වීම් විස්තරාත්මකව හා අදියරෙන් අදියර,ආදර්ශ තිරරූප සිය ගණනක් ද සහිතව පරිච්ඡේද 12ක් යටතේ මෙහි පැහැදිලි කර ඇත.මෙම පොත හරිහැටි වටහාගෙන කටයුතු කිරීමෙන් ඔබට අපහසුවකින් තොරව,වංචනිකයන්ගෙන් බේරී,සුරක්ෂිතව මෙන්ම චකිතයකින් හා බියකින් තොරව ෆේස්බුක් භාවිතා කරන්නට හැකියාව සැලසෙයි.
Facebook Sampurna Athpotha - ෆේස්බුක් සම්පූර්ණ අත්පොත
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - N P Wijerathna - එන් පී විජේරත්න
- - Computer Science and IT - පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය
- ISBN: 9789556721843
- Availability: Out Of Stock
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50