''ප්‍රේමය''
මෙලොව සියල්ලන්ගේ ම ජීවිතවලට හුස්ම පිඹින්නේ ප්‍රේමයයි. ජීවිතවලට බලාපොරොත්තු සපයන්නේ ප්‍රේමයයි. කොටින්ම ජීවිතය නමැති සිතුවම වර්ණ ගන්වන්නේ ප්‍රේමයයි.
''බලය''
මිනිසුන් ලැබීමට වඩාත් කැමති, එනිසාම තමාගේ ම විනාශය ලඟාකරගන්නා ''බලය'' මෙන් වෙනත් දෙයක් මෙලොව තවත් ඇත්දැයි සැකසහිතය.
ප්‍රේමය, බලයේ ගොදුරක් වූ කල එය කුමක් කරන්නේ ද?
Feenix - ෆීනික්ස්
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sonali Premarathna - සොනාලි ප්‍රේමරත්න
- ISBN: 9786245519354
- Availability: Available
-
Rs. 1,250.00
- KBOOKS Cashback Rewards: 125
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Akunu Hora - අකුණු හොරා
ග්‍රීක දෙවියකුගේ පුතෙක් වෙන්න කොහෙත්ම උවමනා වුණේ නැහැ.මමත් අනෙක් ළමයි වගේම ඉස්කෝලේ යමින් පැසිපන්දු..
Rs. 1,800.00
Agni Sihasuna - අග්නි සිහසුන
"මුලින් ම, ඔහු වියපත් ගැහැනු කෙනෙක් දෑතින් ඔසවාගෙන පය පැකිළෙමින් ඉදිරියට එනවා දකිද්දී, හේසල්ට හිතු..
Rs. 750.00
Ben Hur - බෙන් හර්
ජෙරුසලමේ වංශවත් පවුලකින් පැවතෙන යුදෙව් ජාතික ජූඩා බෙන්-හර් නම් කුමාරයා, තමාගේ ළමා වියේ මිතුරා වූ ‘..
Rs. 1,350.00
Abirahas Aryawa - අබිරහස් ආර්යාව
වොෂින්ටන් නුවර ජාතික කලාගාරයේ දී 19 වැනි සියවසට අයත් චිත්රෛයක් පිහියකින් ඉරා දැමීමට උත්සාහ කළ රො..
Rs. 985.00
Adhirajiniya Orchid - අධිරාජිණිය ඕකිඞ්
සුන්දර ගම්බද යුවතියක වන ඕකිඞ් සිය පවුල සමග පීකිං කරා පැමිණෙන්නේ තම පියාගේ දේහය මිහිදන් කිරීමටයි. දිළ..
Rs. 975.00
Bonnie Saha Clyde - බොනී සහ ක්ලයිඩ්
19 හැවිරිදි, කුඩා සිරුරකින් යුතු, උස අඩි 5 ක් වත් නැති, බර රාත්තල් 90 කට නොවැඩි බොනී, මිනීමරුවකු සමඟ..
Rs. 1,300.00