''එවිට මට දැනුණේ සාන්තගේ අත් මගේ වටා එතෙන බවයි. ඔහු මා තුරුළු කරගනිමින් සිටියේය. එය මට සැනසුමකි. ඔහුගේ කම්මුල මගේ කම්මුලේ ගෑවෙමින් තිබුණි. එහි තෙතක් විය. ඔහු හිරකරගත් ඉකියකින් යුතුව හඬමින් සිටියේය''
Gahanu Pirimi Mal Palathuru - ගැහැනු පිරිමි මල් පලතුරු
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Isuru Chamara Somaweera - ඉසුරු චාමර සෝමවීර
- ISBN: 9789553493712
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Apa Dedena Mada Maha Muhuda - අප දෙදෙන මැද මහ මුහුද
ඉක්බිති ගෙඩි පොඩියි, කහටයි රස නැහැ , හරිම ඇඹුලයි කියා අප කැපූ පසු කාමරංගා පඳුර නොඑයි ඒ කුරුල්ලා..
Rs. 200.00