කරන්නට කිසිම වැඩක් නොවුණු දවසක පූ වලසා මොකක් හෝ කරන්නට කල්පනා කොට ඌරු පැටවාගේ නිවසට ගියේ ඔහු කුමක් කරන්නේදැයි බලන්නටය. වනාන්තරයේ සුදු අඩිපාරවල් දිගේ පූ වලසා යන විටත් හිම වැටෙමින් තිබුණු අතර ඔහු බලාපොරොත්තු වූයේ ඌරු පැටවා ගිනිමැලය ඉදිරිපිටට වී කකුලේ ඇඟිලි රත්කරගමින් සිටීම වුවද පුදුමයකට මෙන් දොර විවර වී තිබුණු අතර කොයිතරම් එබිකම් කර බැලූව ද ඒකා පෙනෙන තෙක් මානයක ද නැත.
" මිනිහා එළියට ගිහින්. " පූ තමාටම කියාගත්තේ කණගාටුවෙනි. " එහෙම තමයි වෙලා තියෙන්නේ. එයා ගෙදර නැහැ." මම තද කල්පනාවකට වැටිලා තනියම ඇවිදින්න ගියොත් හොඳයි. අපොයි!
Gama Kelawara Walas Gedara - ගම කෙළවර වළස් ගෙදර
- Publisher: Pahan Publishers - පහන් ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - Translations - පරිවර්තන
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Nishani Dissanayaka - නිශානි දිසානායක
- - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245834860
- Availability: Available
-
Rs. 680.00