එහෙත් 'මුලානෝ' කෙල්ලක වූ ඇය ගේ ජීවිතය සුදු - කළු මිශ්‍රිත ලෝකයක අතරමං වන අතර තමා විසින්ම ගනු ලැබූ තීරණ වල අනිටු ඵල විපාක වලට ඈ නිරතුරුවම මුහුණ දෙන්නීය. සැබවින්ම මෙය ආලෝකය හා අන්ධකාරය ද, දුක හා සංතෘෂ්ඨිය ද අතර සැරිසරන, මිනිසුන්ගේ හදවතට කතා කරන කතා පුවතකි.
Gamanaka Nimawa - ගමනක නිමාව
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Deepthi Mangala Rajapaksha - දීප්ති මංගලා රාජපක්ෂ
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Caryl Phillips
- ISBN: 9786245638017
- Availability: Available
-
Rs. 1,400.00
- KBOOKS Cashback Rewards: 140
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Accrawe Athpitapatha - ආක්‍රාවේ අත්පිටපත
ශීත ඍතුවේදී ගසකින් බිමට වැටෙන පත්‍රයක් ශීතයෙන් පරාජිත බව හඟින්නේ ද? ගස පත්‍රයට මෙසේ කියයි. "ඒ තමයි..
Rs. 900.00
1984
‘‘තමුසෙට මං කීවද දන්නෙ නෑ යාලූවා. මගේ පුංචි එවුන් අර මාරකැට්ටු වෙළෙන්දියගේ ගවුමට ගිනි තියපු කතාව..
Rs. 600.00
105
Chetan Bhagat විසින් රචිත The Girl In Room105 කෘතියේ සිංහල පරිවර්තනය.දෙන්නගේ ආදරේ බිඳිලා අවුරු..
Rs. 1,400.00
ABC Minimarum - ABC මිනීමැරුම්
" ABC Murders by Agatha Christie නිර්නාමික ලිපියක්..... කැළඹිමක්.... ස්කොට්ලන්ඩ් යාඩ් පොලිස් නිලධාරී..
Rs. 890.00
Abhirahas Landa - අභිරහස් ළඳ
Victoria Holt විසින් රචිත The Secret Woman ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.ඇනා බ්‍රෙට් විවාහක නැව් කපිතාන්..
Rs. 1,600.00
Adaraneeya Wiyaruwa - ආදරණීය වියරුව
මීරා දහහත් හැවිරිදි හින්දු යුවතියකි.රිචර්ඩ් තරුණ ඉංග්‍රීසි ජාතිකයෙකි.සියල්ලන්ගේ වෛරය හා ද්වේශය හමුවේ..
Rs. 500.00
Abhisarika - අභිසාරිකා
ඒ මිනිසා තවත් වචනයක්වත් කීවේ නැත. ඔහු මගේ කෙස් වැටියෙන් අල්ලා තදින් පසුපසට ඇද්දේය. හදිසියේම ඔහුගේ දෑ..
Rs. 790.00
Pendorikhi Manaliya - පේන්ඩෝරික්හි මනාලිය
පෙන්ඩොරික් සමඟ විවාහ වී පෙන්ඩොරික් මැදුරට පැමිණි පසුව ය.'මරණය අප වෙන් කරන තුරු' යන විවාහ පොරොන්දුව න..
Rs. 1,800.00
Far Doopathe Situwaraya - ෆා දූපතේ සිටුවරයා
Victoria Holt විසින් රචිත Lord of the Far Island ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.මගේ බැල්ම දොර මත රැදී තිබ..
Rs. 1,800.00