'ගමනාන්තය' ඉන්දීය ලේඛක ආර් කේ නාරයන්ගේ 'Waiting for the Mahatma' නවකතාවේ සිංහල පරිවර්තනයයි.
''ඔයා හරි සුවඳයි'' ඔහු කීවේය.''මම ඔයාගේ දාසයා වෙන්නම්.ඔයා මට කරන්න කියන ඕනෑ දෙයක් මං කරන්නම්.මේ ලෝකෙ තියෙන ඕනෑම දෙයක් මං ඔයාට අරන් දෙන්නම්''ඔහු හැසිරුණේ මෝඩයෙකු පරිද්දෙනි.ඇය මොහොතක් ගත වනතුරු ම ඇඹරී ගැලවෙන්නට හැදුව ද ඒ සමඟම ඔහුගේ ස්පර්ශකාමයනට ප්‍රතිචාර දක්වන බවක් ද පෙනිණි.
Gamananthaya - ගමනාන්තය
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Piyal Panapitiya - පියල් පනාපිටිය
- - R K Narayan - ආර් කේ නාරායන්
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786242040653
- Availability: Available
-
Rs. 1,350.00
- KBOOKS Cashback Rewards: 135
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
God Father - ගෝඩ් ෆාදර්
අමෙරිකානු ජාතික ලේඛක මාරියෝ පූසෝගේ ලෝ ප්‍රකට ‘God Father’ නවකතාවේ සිංහල පරිවර්තනයයි. ඉරණමට එරෙහිවන ම..
Rs. 900.00
The Vendor of Sweets
At sixty Jagan is a prosperous widower a sweet-vendor who contrives to combine handsome profits wi..
Rs. 1,000.00
Malgudi Dawas - මල්ගුඩි දවස්
RK Narayan විසින් රචිත Malgudi Days ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 900.00
Modayo Marethi - මෝඩයෝ මැරෙති
ග්‍රෝන්වෙල්ට් කියුලිට ඉගැන්වූ තවත් පාඩමක් වුයේ ලාබාල කෙල්ලන්ට වංචා නොකළ යුතු බවයි.ඔහු කතා කලේ කෝපයෙන..
Rs. 2,700.00
Saranagathayinge Dumriya - සරණාගතයින්ගේ දුම්රිය
ඇරයුම් පත් දෙකම කියවූ අත්තනායකගේ ප්‍රසන්න මුහුණ සිඝ්‍රයෙන් මලානික වනු චාරුණි දුටුවාය.මඳක් දෑස් පියාග..
Rs. 700.00
Kompittugala - කෝම්පිට්ටුගල
ඔහු කෝම්පිට්ටුගල මත ඉඳගෙන සිටියේය.මළහිරු බැස යමින් තිබූ අතර පනාවැන්න තෙක් යායම රත් පැහැයෙන් බබළමින් ..
Rs. 1,200.00
Annapoorna - අන්නාපූර්ණා
'අසනි සංකේත්' නමැති මෙම නවකතාවට පාදක වන්නේ ඓතිහාසික ඛේදවාචකය ජනතාව කෙරෙහි බලපෑ ආකාරයයි.කුමන ව්‍යසනයක..
Rs. 1,000.00
Don - ඩොන්
ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රබලතම මාෆියා පවුලේ ප්‍රධානියා වන ඩොන් ඩොමෙනිකෝ සිය බලය අත්හැර නෛතික සමාජය වෙ..
Rs. 2,200.00
Kalu Sihinaya - කළු සිහිනය
Isabel Allendeගේ ලෝ ප්‍රකට ‘ Portrait in Sapia ’ නවකතාවේ සිංහල පරිවර්තනයයි. ..
Rs. 1,300.00