සිංහල නාට්‍ය කලාවේ ආරම්භය හා එහි හැඩරුව අධ්‍යනය කරන කවරම හෝ පුද්ගලයෙකු උඩරට,පහතරට හා සබරගමුව නමින් හඳුන්වන ප්‍රදේශවල ව්‍යාප්ත ශාන්තිකර්මවල නාට්‍යමය පෙළපාලි පිලිබඳ ගැඹුරින් විමසා බැලිය යුතු වනු ඇත.මෙම ග්‍රන්ථය ඒ පිළිබඳ ඉතා ප්‍රශස්ත විග්‍රහයක් ඉදිරිපත් කරමින් සම්පාදිත කෘතියකි.
Gami Nataka Praweshaya - ගැමි නාටක ප්‍රවේශය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - Mudiyanse Dissanayake - මුදියන්සේ දිසානායක
- - Sociology - සමාජ විද්‍යාව
- ISBN: 9789552031571
- Availability: Available
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65