ගංගාවක් වී ගලන්න
උල්පත පසුකර
වැවක් වෙලා නතර වෙන්න
නෙලුම් මලක් යට
නිල් දිය මත ගල් කැටයක්
වැටුණු වෙලාවට
රැල් සිය දහසක් නැගේවි
රිදිලා හදවත ...........
Ganga Geethaya - ගංගා ගීතය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Rathna Sri Wijesingha - රත්න ශ්‍රි විජේසිංහ
- ISBN: 9799552017024
- Availability: Available
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Wassane - වස්සානේ
වස්සානය ඔය දෑල දොඩමලුය සුවඳ බැරුවා ඉන්ට නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම්ද කෙකටියා පඳුර සුදු මල..
Rs. 150.00
Sandya Thirthaya - සන්ධ්‍යා තිර්ථය
හැරී ආපසු බලමි මා පැමිණි පිය හසර මැකී යයි අතීතය සුදෝසුදු පෙන වැලද කොහේ හෝ නනදුනන බිමක දුරු..
Rs. 300.00