කටහඩ අනුව ගීතයේ මුඛ්‍ය ලක්ෂණ හා ලතාව වැනි කරුණු සමබර වූ විට එය සුමිහිරි ගීතයකැයි අපි අමන්දානන්දයට පත් වෙමු. ඒ ආස්වාදය නිරායාසයෙන් අප සිත් තුළ රැදෙයි. පොදු ජනයා, ගීතයක සජීවි බව හා රිද්මය නිරතුරුවම ආස්වාදය කරමින් තම දෛනික කටයුතුවල නියැළුණු අයුරුත් ක්‍රමයෙන් ඊට ශිල්පීය ලක්ෂණ ඇතුළත් වූ අයුරුත් ගී සින්දු සාහිත්‍යයෙන් පැහැදිලි කෙරේ. අද දක්වා මේ සාහිත්‍යාංගය භාරතීය සංගීතයෙන් ද පෝෂණය වූ ආකාරයත් ඊට ගීත රචකයන් හා ගායකයන් දායක වී පෝෂණය කළ ආකාරයත් මෙම ග්‍රන්ථයෙන් විස්තර වේ.
Gee Sindu Sahithyaya - ගී සිංදු සාහිත්‍යය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Madawala S Rathnayaka - මඩවල එස් රත්නායක
- ISBN: 9789553072122
- Availability: Available
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Akkara Paha - අක්කර පහ
1959 වර්ෂයේදී ප්‍රසිද්දියට පත් මෙම කතාවෙහි එන කතා නායකයා සේනය, එකල ඔහු ජේ‍්‍යෂ්ඨය සමත් සිසුවෙකි, ..
Rs. 500.00
Panhindaka Gami Suwanda - පන්හිඳක ගැමි සුවඳ
"එපා පතුරවන්නට මගේ මළගම.ඇරයුමක් නොමැතිව, රහසින් පැමිණි මාඇරයුමක් නොමැතිව යනමේ ගමන දරහසක් විය යුතු ය...
Rs. 750.00