Geema Prakashana - ගීමා ප්‍රකාශන
Adisi - අදිසි
රාත්‍රී දහය හමාර වන ලෙසින් හෝරා යතුරෙහි කටු සුසර වන කල මන්දිරයෙහි දැල්වී තිබූ සියලු විදුලි පහන් නිවී..
Rs. 1,250.00
Ananthara - අනන්තරා
හෝරාව මැදියම් රෑ දොළහටද ආසන්නව තිබේ. මම සියප්පච්චි විසින් මට ලබා දුන් බොහෝ පැරණි පුස්තකයද අතින් ගෙන ..
Rs. 1,100.00
Andhakaraye Indrajalikaya - අන්ධකාරයේ ඉන්ද්‍රජාලිකයා
ඔහු පැමිණෙන තෙක් සියල්ල සන්සුන්ව තිබුණි. සියලු දෑ අතිශය සාමකාමීව පැවතුනි.එහෙත් එදා...මගේ දෙමව්පියන්ග..
Rs. 1,300.00
Anurawee - අනුරාවී
"ඔයා නැතිව ගෙවී ගිය රැයවල් මොන තරම් නිසරුද?ඔය පහස නැතිව ඉරිතැලී වේලි ගිය මගේ ගත මොන තරම් විරුපී..
Rs. 850.00
Duwili Suwanda - දූවිලි සුවඳ
මම කහ පැහැති ලී කුඩු මතින් නග්න දෙපා තබමින් සීරුවට ඇවිදිමින් සිටියෙමි.මගේ දෙපා රටාවට අනුව ලී කුඩු පහ..
Rs. 840.00
Gimhanayata Pasu - ගිම්හානයට පසු
ඔයා විශ්වාස කරනවද සිද්ද වෙච්ච කිසිම දෙයක් එහෙම උනේ මගේ කැමැත්තෙන් නෙවෙයි කියන එක ..ඒත් ඇත්ත කතාව දැන..
Rs. 520.00
Jeewathra - ජීවාත්‍රා
'' කිසි දෙයක් ඉවර වෙලා නැහැ අවිනාශ්.. මරණෙන් කිසිම දෙයක් කෙළවර වෙන්නෙත් නැහැ..බලන්න ඒ උපන් ලපය..ඔය ක..
Rs. 850.00
Kaviya Nuba - කවිය නුඹ
ඔය මෙතන හිර කරන් ඉන්න හෑගීම් වලට පාඩුවේ ගලන්න දෙන්න.ඇතුලට දාලා හිර කරන් ඉන්න හීන වලට එළියට එන්න දෙන්..
Rs. 1,700.00
Parandha Manaya - පාරාන්ධ මානය
පියවි සිහියෙන් අත් මිදී සිටි නිරාශා ඔහුගේ හුස්ම හඬට දැහැන් ගත විය. ඇරී ගිය ඇගේ දෙනෙතට ඔහුගේ රුව නිසි..
Rs. 550.00
Sadadara Saranya - සදාදර සරන්යා
මේ රාත්‍රියයි ...මෙතෙක් අලසව නිදිගත් මසිත ඇහැර වූ ඔබේ මනරම් පෙම ඇරබි රාත්‍රියයි.සුදු වලා ..
Rs. 700.00
Sankranthiye Horawa - සංක්රාන්තියේ හෝරාව
"සංක්රාන්තියේ හෝරාව උදා වෙන්න ළගයි.අෂේරා....මොහොතකින්වත් පමා වෙන්න එපා.කෙවින්ගේ හදවතේ තියෙන යක..
Rs. 630.00
Sudu Karadahi - සුදු කරදහි
මා කෙතරම් අවාසනාවන්ත වීද. මා පව්කාරියකි. නැත මා සැබැවින්ම සාපයක් නොවේ ද? මට ළං වන කිසිවෙක් වේද ඒ ඔවු..
Rs. 780.00
Tharu Nethak Laga - තරු නෙතක් ළඟ
පුංචි දරුවෙකුට බත් කවන්නට පෙරැත්ත කරනා මවක් පරිද්දෙන් ඔහු එසේ පවසද්දී නම් මුවගට නැඟුණේ සිනාවක්. අම්ම..
Rs. 940.00