ගෙන්ජි මොනොගතරි ලොව ප්‍රථම නවකතාව ලෙස සැලකෙතත් එය වර්තමාන ප්‍රේම කතාවක් බඳුය. එකොලොස්වන සියවසේ ජපන් ප්‍රභූ පසුබිමේ ලියවුනත් එය වර්තමාන සෙල්ලක්කාර එහෙත් ස්ත්‍රීන් ආකර්ෂණය වන සියළු ලක්ෂණ වලින් හෙබි පුරුෂයකුගේ කතාවකි.එය ස්ත්‍රියක් අතින් ලියවීම විශේෂයකි.මුරසාකි ආර්යාව අවසාන කාලයේ මෙහෙණියක වී ආරාමික දිවියක් ගත කොට තිබේ.බෞද්ධ හා ෂින්ටෝ ඇදහිලිද විවිධ අභිචාර විධි ද සඳහන් වෙතත් එකල ජපන් දේශපාලනය ද මනාව විත්‍රනය වේ.
Genji Monogathari - ගෙන්ජි මොනොගතරි
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Sunethra Rajakarunanayaka - සුනේත‍්‍රා රාජකරුණානායක
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Murasaki Shikibu - මුරසාකි ශිකිබු
- ISBN: 9789553126979
- Availability: Out Of Stock
-
Rs. 1,500.00
- KBOOKS Cashback Rewards: 150
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Rathu Kamisa Saha Venath Katha - රතු කමිස සහ වෙනත් කතා
ඉංග‍්‍රීසි කෙටිකතා සංග‍්‍රහයකට රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනා ඇති සුනේත‍්‍රා රාජකරුණනායක, සිංහලෙන් ලි..
Rs. 650.00
Buddhadasi - බුද්ධදාසි
මේ මෙදාය, ඒ එදාය, අනුරපුර රජ සමයේ අවසන් අදියරේ මිහිරි රහස්, කටුක දේශපාලන පරිසරය හා සාමාන්‍ය මිනිසුන්..
Rs. 850.00
Saumyalokaya - සෞම්‍යාලෝකය
සෞම්‍යාලෝකය සාම,ශාන්ති හා සහජීවන ප්‍රයත්න තවත් යුද්ධයක් නොවිය යුතු බවපෙන්නුම් කරන විසල් දැක්මක ප..
Rs. 550.00
Sri Shanth - ශ්‍රී ශාන්ත්
ඉන්දියාවේ ධනවත් හා බලවත් ආශ‍්‍රමවල නායකයන් බාල අපචාර, බාල අපචාර හා මුදල් වංචා ආදියට කොටු වීම්... ..
Rs. 650.00
Sandungira Giniganiyi - සඳුන්ගිර ගිනිගනියි
" ඈත පිටිසර දුගී ගැමියන්ගේ ජිවිත පිළිබද මෙහි සදහන් වේ."..
Rs. 675.00
Silonagamanaya - සිලෝනාගමනය
මෙය 1800 - 1827 අතර දකුණු ඉන්දියාවේ හා ලංකාවේ දේශපාලනය හා ජන ජීවිතය පිළිබද නිරික්ෂණයකි. වෙල්ලෝර..
Rs. 900.00
Kandy Mahal - කැන්ඩි මහල්
මේ සිංහල වූ දෙමළ, මළයාලි, තෙලිඟු, මරාති හා යුරෝපීය පවුල්වල කතා අලංකාරයයි. දෙමළ වූ සිංහල මිනිසුන්ගේ ද..
Rs. 1,950.00
Aragalam - අරගලම්
අරගලම් දෙමළ බසට ද නව වචනයක් එකතු කරන කතාවකි. මේ හුදු මානුෂික හිමිකම් හා ගෞරවය පමණක් ප්‍රාර්ථනා කරන ද..
Rs. 1,250.00
Visachakayo - වීසාචකයෝ
සම්පූර්ණ සත්‍ය කතාවක ද ඇදහිය නොහැකි සිද්ධි ප්‍රබන්ධමය උපක්‍රම මගින් සාර්ථක ලෙස ජය ගැනීමකි.මෙය 60 දශක..
Rs. 975.00