''අර අර එයා ඉන්නවා.ගවුම පුරාම ලේ...පපුව මැද හිලක්.කවුරු හරි එයාට වෙඩි තියල අනේ....''
අචින්ත ඇයව දැඩිව වැලඳ ගත්තේය.ඇය කියන විදිහේ කෙනෙකු පෙනෙන්නට නැත.
''මට මට කවුරුවත් පෙන්නේ නෑනේ අගී''
''ඉන්නවා එයා ඉන්නවා..එයාට වෙඩි තියල.ගවුම පුරාම සියඹලා කොළ..ඒ කියන්නේ සියඹලා ගහ යටදී එයාට වෙඩි තියල.
ඇය හඬමින්ම අචින්තගේ පපුවට බර වූවාය.මොහොතකින් ඇය සිහිසුන් වූ වග අචින්තට දැනිණ.
Gigum - ගිගුම්
- Publisher: Thara Publishers - තාරා ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Tharanga Dissanayake - තරංගා දිසානායක
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245409198
- Availability: Out Of Stock
-
Rs. 690.00
- KBOOKS Cashback Rewards: 69
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ai Mama Oba Langa Nathara Une - ඇයි මම ඔබ ළඟ නතර උනේ
සඳ හෙමින් ඇහැරෙනා සීතල සුදු රැයක , රෝස සුවඳක මිහිරි පිනි සිහිනයක , සතපන ඔබ ලියු ආදරයේ ගීතයක , ර..
Rs. 490.00
Adaraye Akuruu - ආදරයේ අකුරූ
"මේ තරම් පරිස්සමින් මේක කරන්න උනේ පත්තරකාරියෙක් ඇහැ ගහගෙන ඉන්න හින්දා. නැත්නම් උඹව කැලේ අතුලේදීම ඉවර..
Rs. 500.00
Ayada Patacharawaki - ඇයද පටාචාරාවකි
ඕක මගේ රූට් එක. මං නැති ටිකේ ඒකි ඒක අල්ලගෙන . ඒකිටත් ළමයි තුන්දෙනෙක් ඉන්නවා. ..
Rs. 590.00
Asala Maddahana - ඇසළ මද්දහන
"මේ තරම් පරිස්සමින් මේක කරන්න උනේ පත්තරකාරියෙක් ඇහැ ගහගෙන ඉන්න හින්දා. නැත්නම් උඹව කැලේ අතුලේදීම ඉවර..
Rs. 550.00
Batti - බට්ටි
බට්ටිව මට පෙන්නේ කහ මල් පඳුර ළග ඉන්න කහ කිරිල්ලියක් වගේ.''අනේ සුනන්ද අයියේ,අයියගේ ඇස්වල ලෙඩක් වගේ..'..
Rs. 690.00
Prathigya - ප්‍රතිග්‍යා
" මාර්ගයේ එහා ඉමේ සිටින රේශ්ගේ දෙනෙත් නතර වන්නේ අහඹු ලෙසින් ඇකි ඒ සුන්දර දසුන වෙතය.ඔහු එසැණින්ම සොඳු..
Rs. 800.00