මුළුතැන්ගෙයි කුඩා කවුළු වල රතු පැහැ තිර රෙදි ඇදිය යුතු දැයි ඇය කල්පනා කර තිබුණ ද අනතුරුව එසේ නොකළ යුතු යැයි ඇය තීරණය කර තිබිණි.ඇය පිබිද සිටින බවට ග්‍රෑන්ට දැනුම් දිය යුතු වන්නේ ඇයි?සාධාරණව කිවහොත් ග්‍රෑන් ඇයව දුටුව ද ප්‍රශ්නයක් නොඅසන බවට ස්ථිරය.ඒ ඇගේ විලාසය නොවේ.මේ දිනවල කුඩාම වැඩක් කිරීමට වුවද ඉතා දිගු කාලයක් ගත වන බැවින් තම ඥාතිවරිය ලජ්ජාවෙන් පසුවන බව මැඩී දැන සිටියාය.
Gimhanaye Poronduwa - ගිම්හානයේ පොරොන්දුව
- Publisher: Pahan Publishers - පහන් ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Wasantha Pigera - වසන්තා පිගේරා
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Katie Flynn - කැතී ෆ්ලයින්
- ISBN: 9786245834129
- Availability: Available
-
Rs. 790.00
- KBOOKS Cashback Rewards: 79
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ek Sonduru Gahaniyak - එක් සොඳුරු ගැහැනියක්
වරප්‍රසාද ලත්, සුඛෝපභෝගී පැලැන්තියේ පවුලක උපත ලත් ඇනබල් ..
Rs. 590.00
Amazon Wanaye Nidhanaya - අමේසන් වනයේ නිධානය
තමාට ඉතා මෑතක දී මුණගැසුණු සහායකයාට අත්වුණු ඉරණම නොදත් බිග්ලස් අඩි 3000කට ඉහලින් පියාසර කරමින් සිටිය..
Rs. 480.00
Situ DIyaniya - සිටු දියණිය
රූමත් ප‍්‍රංශ කාන්තාවක් හා දක්ෂ අමෙරිකානු නළුවෙක්, සුරංගනා කතාවක් මෙන් ආරම්භ වෙන ඔවුන්ගේ ආදර කතාව අව..
Rs. 750.00