කලී බෙන්ජමින් කාසින් නම් පුරා විද්‍යාඥයා සහ ලොරේන් ස්ට්රවැසන්ට් නම් කෝටිපතියා එක්ව මෙහෙයවනු ලැබූ පුරා විද්‍යා
ගවේෂණය වටා ගෙතුනු අපූරු කතා පුවතකි. හෙවාඩ් කාටර් විසින් මිසරයේ ටූටාන්
කාමන් රජු ගේ සොහොන් ගැබ සොයාගත් පසු ලොව කරන ලද විශාලතම පුරා විද්‍යා කැනීම මෙය වේ. මේ අතර ඔවුන්ට මුහුණ දීමට සිදු වූ ත්‍රස්ත ප්රහාරයන් ගෙන් සහ ඔවුන් ගේ ආදර සබඳතා වලින් කතාව තවත් රසවත් වී ඇත.
කතාවේ දෙවන භාගයට අනුව මේ සියල්ලන්ම පෙර ආත්මයකදී එකට ජීවත් වී ඇත.
බටහිර රචකයෙකු අතින් පුනුරුප්පත්තිය පිළිබඳව ඉතා කලාතුරකින් ලියැවුනු ගොන්නට අයත් වන රසවත් කතාවකි.
Gini Kurulla - ගිනි කුරුල්ලා
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Susantha Kodithuwakku - සුසන්ත කොඩිතුවක්කු
- - Wilber Smith - විල්බර් ස්මිත්
- ISBN: 9789551559403
- Availability: Out Of Stock
-
Rs. 570.00
- KBOOKS Cashback Rewards: 57
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Cheena Cinderella - චීන සින්ඩරෙල්ලා
ඇඩ්ලින් යෙන් මා උපදිද්දී ඇයගේ මව මියගියා ය.එබැවින් පවුලේ අය ඇයට සැළකුවේ අවාසනාව උරුම කරගත් දැරියක් හ..
Rs. 850.00
Sabe Minisekuge Kathawak - සැබෑ මිනිසෙකුගේ කතාවක්
බොරිස් පොලේවෝයි ගේ සැබෑ මිනිසෙකුගේ කතාවක් ලාංකීය පාඨකයන් අතර දශක ගණනාවක් පුරා ඉමහත් ජනාදරයට පත් වූ ස..
Rs. 1,500.00
Taxikaraya - ටැක්සිකාරයා
ට්‍රැවිස් බිකල් නමැති පුද්ගලයා වියට්නාමයේ සේවය කළ ඇමරිකානු සොල්දාදුවෙකි.තුවාල ලැබීම නිසා ඔහු හමුදා ස..
Rs. 300.00
Kalu Sarpa Petiya - කළු සර්ප පැටියා
මෙය කුඩා කොලුවෙකුගේ විශ්වාස කළ නොහැකි ගමනක් මෙන්ම දෙවැනි ලෝක යුද්ධය අප්‍රිකානු වැසියන්ට බලපෑ අන්දම ග..
Rs. 550.00
Ranawiruwa Saha Thawath Katha - රණවිරුවා සහ තවත් කතා
මෙහි එන කෙටි කතා සියල්ල බ්‍රිතාන්‍ය ලේඛකයින්ගේ නිර්මාණයන්ය. පළමුවෙන්ම ඇති ෆෙඩ්රික් ෆොසයිත්ගේ "..
Rs. 250.00
Sulagin Watunu Path - සුළගින් වැටුණු පත්
Chinese Cinderella කෘතියේ දෙවැනි කොටස වන Falling Leaves නමැති කෘතිය සුළගින් වැටුණු පත් නමි..
Rs. 750.00