• Giraya - ගිරය

පුණ්‍යකාන්ති විජේනායක විසින් රචිත ගිරය ේ යටත් විජිත පාලනය සමයෙහි මෙරට බිහි වූ බටහිර අනුකාරක ම් බලව් සමාජයේ පිරිහීමත් ලංකාවට නිදහස ලැබීමෙන් පසු බිහි වූ අලුත් සමාජයත් අතර ින් ගැටුම විස්තර කරන සමාජ නවකතාවකි. දිරාපත් වන වලව් සමාජය තුළ ින් සැඟවී සිට බිහිවන නව සමාජයට ත් වේශ කරමින් නොමැරී සිටීමට වෑයම් කරන ගැහැනු මිනිසුන් ගත කරන ගූඪ ජීවිත තුළට බලන කතුවරිය කට අසූවාක් මෙන් ම එවන් වලව්වකට අසුවන දිළිඳු උගත් තරුණියක ින් එම වලව්ව බිඳ දැමීමට ගන්නා වෑයම ඇය විසින් තබන ලද සටහන්වලින් විස්තර කරයි.  දින සටහන් මගින් පැවසෙන මෙම නවකතාව ය සිංහල පාඨකයන්ට අලුත් අත්දැකීමක් වනවා ඇත.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha