“ප්රවේණි දාසක්රමයේ නරක ම අවස්ථාව දැක බලා ගැනීමට මගේ ළමාවියෙහි දී මට හැකි විය. එය සමාජ ජීවිතයේ හැම ස්තරයකට ම ගලා ගොස් තිබිණ. ඉඩම්හිමි රදලයන් හා වහල් භාවයේ බැඳී සිටි ගොවිජනයා පමණක් නො ව, වරප්රසාද හිමි අහිමි කවර සමාජ පන්තියක් වුව ද පරිහානිගත වෙමින් තිබිණ. මුළුමනින් ම අයිතිවාසිකම් අහිමි වූ පරිසරයක් තුළ, වංචාව, කෛරාටික භාවය මුල් තැන ගෙන තිබිණ. කවර මොහොතකට වුව ද කෙනකු තළාපෙළා විනාශ කැර දමනු ඇත යන භීතිය සමාජය පුරා පැතිර තිබිණ” යනුවෙන් ෂෙඩ්රින් තම ළමාවියෙහි අත්දැකීම් ගැන පවසයි.
Golovlyov Pawule Kathantharaya - ගොලොවුල්යෝවු පවුලේ කථාන්තරය
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Ananda Amarasiri - ආනන්ද අමරසිරි
- - Russian Translations - රුසියානු පරිවර්තන
- - Books Published in 2022 - 2022 වසරේ ප්රකාශිත පොත්
- - Mikhail Saltykov Shchedrin - මිහායිල් සැල්ටිකෝවු ෂෙඩ්රින්
- ISBN: 9786245546466
- Availability: Available
-
Rs. 1,800.00
- KBOOKS Cashback Rewards: 180