''ඒවා හැදිලා විදුලිය එනවිට තව කොච්චර කාලයක් යයිද ලියන මහත්තයෝ.''
මේ අවුරුද්දෙම ඉවර වෙනවා මන්ත්‍රීතුමාට ලැබුණු ලක්ෂ විසිපහෙන් මේ වසරේම ඒකට ප්‍රතිපාදන අයින් කරනවා.ඒක විතරක් ද මේ පාරත් අපි ගම් සභාවට පවරලා දෙනවා.එතකොට ඒ ගොල්ලො ආයුර්වේද ගොඩනැගිල්ලට විදුලිය දෙන්න ඕන.එයාලගෙ වියදමින් පාර හදල පැති කාණු දාන්න ඕන.විවෘත කරන උත්සවේට ඇමතිතුමාත් එන නිසා පාරට ඉක්මනින් තාරත් වැටෙනවා.ලියන්නාගේ මුව පුරා ජයග්‍රාහී සිනා රැල්ලකි.
Goni Billo - ගෝනි බිල්ලෝ
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Ananda De Silva - ආනන්ද ද සිල්වා
- ISBN: 9789554214804
- Availability: Available
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Andina Lada Sudu Paha Iri Satahan - අඳින ලද සුදු පැහැ ඉරි සටහන්
ඊයේ කඳු හෙල් පහුකරන් බඹරඇල්ලට ආව අපේ අරමුණ වුනේ සති අන්ත නිවාඩුව මුලට හේත්තු වුණු පෝය දවසත් වනාන්තරය..
Rs. 200.00
Alandara - ආලන්දර
මං හිතාගෙන හිටියේ මට වඩා දක්ෂ ආලවන්තයෙක් ලංකාවේ නැහැ කියලයි. මං කෙල්ලෝ වෙනුවෙන් වියදම් කළේ නැහැ. කෙල..
Rs. 290.00
Adam Saha Eva - ආදම් සහ ඒව
කෙසේ වෙතත් නීතියෙන් නොබැඳුණු බැම්ම, වේදනාවලින්, දුක් කම්කටොලු වලින් බැඳුණු කල, තව තවත් ශක්තිමත් විය...
Rs. 300.00