3,4,5 ශ්‍රේණිවල නව විෂය මාලා සහ ගුරුමාර්ගෝපදේශ සංග්‍රහයන් පිළිබඳව සුවිශේෂී අවධානය යොමු කරමින් දිවයිනේ ප්රවීනතම සම්පත්දායකයෙකුගේ මගපෙන්වීම යටතේ මෙම දෙමළ වැඩ පොත සම්පාදනය කර ඇත.ඔබේ ආදරණීය ගුරුතුමා/ගුරුතුමියගෙන් ලැබූ විෂය දැනුම මෙම කෘතිය පරිශීලනයෙන් තවදුරටත් ඔප්නංවා ගතහැකි අතර එමගින් 5 ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ සාමාර්ථයක් ලැබීමට සහ 6 වන ශ්‍රේණියේදී දෙවන භාෂාව ඉගෙනීමට මනා අඩිතාලමක්ද සැපයෙනු ඇත.
3,4,5 Shreni Demala Wada Potha - 3,4,5 ශ්‍රේණි දෙමළ වැඩ පොත
- Publisher: Guru Gedara Grantha Kendraya - ගුරු ගෙදර ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Grade 3 - 3 ශ්‍රේණිය
- - Grade 4 - 4 ශ්‍රේණිය
- - Grade 05 - 05 ශ්‍රේණිය
- - D B Henry - ඩී බී හෙන්රි
- ISBN: 9789550167104
- Availability: Available
-
Rs. 100.00
- KBOOKS Cashback Rewards: 10