සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් පවත්වන ලද අත්පිටපත් තරගාවලියේ 2015 වසරේ හොඳම නවකතාව,ප්‍රථම ස්ථානය.
කලා ඓතිහාසික වෘත්තාන්තය වූ කලී ධාතුසේන රජ සමයේ සිදු වූවා යැයි සැලකෙන ජනප්‍රවාද ගත සිදුවීම් මාලාවක විදහා දැක්වීමකි.කඩවර දෙවි ලෙස දේවත්වයෙන් පිදුම් ලැබූ හීන්කුරුට්ටා යන කල්පිත චරිතය කතා නායකයා කර ගත් මෙම වෘතාන්තයෙන් දිග හැරෙනුයේ හිංකුරුට්ටා ගේ පුත් 'කාල' නමැති තම පියා හා තම භූමිය ජීවිතය කරගත් අපූර්ව කොලුගැටයා පිළිබඳ සංවේදනාත්මක පුරාවෘත්තයයි.
Kaala - කාල
- Publisher: Grantha.lk - ග්රන්ථ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - D K Atigala - ඩී කේ ආටිගල
- ISBN: 9786245572090
- Availability: Available
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 80
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Thrithwa - ත්‍රිත්ව
කුඩා දරුවෙකුගේ ජීවිතය වට ගෙතී ඇති අතිශයෙන් භයංකර වුවද කුතුහලාත්මක වුද මෙම වුන්තය ඔබට ලියමි...
Rs. 1,400.00
Adrushyamana - අදෘෂ්‍යමාන
සියල්ල ඇරඹෙන්නේ ඒ ඉකිබිදුම් හඩත් සමගය.ඉනෝකා තම සැමියාත් සමග කඳුකරයේ නිවාඩුවක් ගත කරන්නට යයි. ඔවුන් න..
Rs. 550.00
Ravan Leo - රාවණ් ලියෝ
කීර්තිමත් අධිකරණ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයෙක් ,ඔහු සමඟ එක්ව ජීවත් වන තරුණ, රූමත් කථිකාචාර්යවරියක්.හ..
Rs. 1,000.00
Shwetha Kaluwara - ශ්වේත කළුවර
රියැදුරා අතීත කතාව ගෙනහැර පාද්දී විහාරාගේ දෙනෙත් විස්මයෙන් විසල්ව ගියේය.එම අහංකාර පෙනුමැති කඩවසම් මු..
Rs. 990.00
Anyasa - අන්‍යාස
එයා ආදරේ කරන්න දන්නෙත් නෑ ලබන්න දන්නෙත් නෑ.එයා දරුවන්ගේ වැඩපල ඔක්කොම කරනවා,ඇත්ත,කුස්සියේ වැඩපලත් ඔක්..
Rs. 450.00