නැටුම් ගුරුතුමා :
මුල් ගුරුතුමා කීවා වාගේ ඒ නිදහස් අධ්‍යාපනය අපෙන් ගිලිහෙන්න පටන් ගත්තේ විදේශීය ආක්‍රමණ ලංකාවට ආවට පස්සේ.අපේ හෙළ හැදියාව , ආගන්තුක සත්කාරය , මානව දයාව දඩමීමා කරගෙන හෙල දන මන පරගැති කිරීමේ නිකේතන විදියට මිෂනාරී අධ්‍යාපනික සිප් කරුවන් බිහිවෙන්නට පටන් ගත්තා.
මුල් ගුරුතුමා :
අන්න ඒ ආත්මාර්ථකාමී අධිරදවාදී ආක්‍රමණිකයො තමන්ගේ ආර්ථික සමාජ කළමනාකරණයට අවශ්‍ය කරන මානසික කුලීකාරයො බිහි කරන්න තමයි උන්ගේ භාෂාවෙන් උන්ගේ අධ්‍යාපනය හදාරන්න පුළුවන් සුළු පිරිසකට අවස්ථාව ලබා දුන්නේ
------------------------------------
මුල් ගුරුතුමා- හැබෑවටම මහත්තයො දැන් ඔය මැටි වැඩ අරව මේවා ඉගෙන ගත්තොත් ඔය කළ ගෙඩියක් මුට්ටියක්වත් හදාගන්න පුළුවන්. ඔය සාහිත්‍ය ඉගෙනගෙන මොනවද කරන්නේ?
සාහිත්‍ය ගුරුතුමා- සාහිත්‍යයෙන් නේද? (කෝපයෙන්) සාහිත්‍යයෙන් කරන්නෙ ඔය කෙළින් කරල තියන කොන්ද උඩ තියෙන මැටි මුට්ටියට රත්තරන් පුරෝගන්නව ද අසූචි පුරෝගන්නව ද කියල තෝරල බේරල ගන්න එක.
Guru Tharuwa - ගුරු තරුව
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - Drama and Theatre - නාට්‍ය හා රංගකලාව
- - Drama and Theatre – නාට්‍ය හා රංග කලාව
- - Jayalath Manorathna - ජයලත් මනෝරත්න
- ISBN: 9789553024986
- Availability: Out Of Print
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Cherry Uyana - චෙරි උයන
2019 රජත පුස්තක සම්මානය(යොවුන් නවකතා) අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි...
Rs. 380.00
Api Okkoma Rajawaru Saha Thawath Lama Natya - අපි ඔක්කොම රජවරු සහ තවත් ළමා නාට්‍ය
කොටියා :අවසර මහ නිරිඳේ....මේ වන රජ දහනේ ..
Rs. 120.00
Rukada Pettiya - රූකඩ පෙට්ටිය
පුතා : මං කොහොමත් මගේ රූකඩ යාළුවන්ට ආදරෙයිනෙ නේද යාළුවනේ?පියදාස &nb..
Rs. 120.00
Natya Kalawe Mulikanga - නාට්‍ය කලාවේ මුලිකාංග
මිනිසාගේ සිතුම් පැතුම් හා විවිධ ක්‍රියාකාරකම් සමග තදින්ම බැදී ඇති නාට්‍ය කලාව සැබෑ මිනිස් ජීවිතයේම ප..
Rs. 550.00
Mahakavi Kalidasayange Sakunthala - මහාකවි කාලිදාසයන්ගේ සකුන්තලා
මහාකවි කාලිදාසයන්ගේ සකුන්තලා පරිවර්තන කෘතියකි..
Rs. 600.00