පාසලේදී
විනය මණ්ඩල බල ඇණි
මානා සකල ආයුධ අත රැඳී
සොයමින් ප්‍රේමයේ කැකුළු පොඩි
උදෑසන පංති කාමර පීරයි............
ගුරු පයට පෑගුණු
පොඩි වී දසත විසිරුණු
ප්‍රේමයේ මළකුණු
කෙතරම් ඇද්ද මෙහි වැළලුණු......
වෙන්න බල ඇනියෙන්
බලා ඉමි ඉවසිල්ලෙන්
පරණ පුස් ලණු හුයකින්
බදින්න ට දතකන,යුරු
පණ ගැහෙන හදවත්...........
Guru Walapa - ගුරු වලප
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Pradeepika Deshapriya Pathiraja - ප්‍රදීපිකා දේශප්‍රිය පතිරාජ
- ISBN: 9786240005241
- Availability: Out Of Stock
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Gadnewala - ගඩ්නේවාලා
ඈත මොනරෙකු හඬන හඬ ඇසිණි. කිරා වැටෙමින් සිටි දිල්හානි තිගැස්සී ඇහැරුණා ය. ‘‘මල්ලි ඇඬුවෙ නෑ නේද ගොඩක් ..
Rs. 300.00
Dan Pandurata A Rahaiya - දං පඳුරට ආ රැහැයියා
''අන්න ඒක තමයි ප්‍රශ්නෙ ඤාව්වා , ඔයා කවදාවත් පූසෙක් විදියට ජීවත් වෙලා නෑ . පූසෙක් විදියට හිතලා නෑ ..
Rs. 400.00
Pitakotuwe Rayak - පිටකොටුවේ රැයක්
2019 ගොඩගේ අත්පිටපත් තරගය විශිෂ්ටතම නවකතාව " සිහින සොයන්නන් ද, සිහින අතරේ සැරිසරන්නන් ද පිටකොටුවේ සි..
Rs. 400.00
Dvi Dhrawa - ද්වි ධ්‍රැව
2019 ගොඩගේ අත්පිටපත් තරගය විශිෂ්ටතම නවකතාව උස්තැනක සිරවී සිටි වරල් බිඳී ගිය සරුංගලය තවතවත් ගුවන්තල..
Rs. 750.00
Bhasha Prabheda - භාෂා ප්‍රභේද
ජීව මෘත භාෂා , සම්භාව්‍ය භාෂා , පිජින් ක්‍රියෝල භාෂා සහ කෘත්‍රිම භාෂා පිළිබඳ විග්‍රහයකි...
Rs. 400.00
Sinhala Basha Sammathakaranaya – සිංහල භාෂා සම්මතකරණය
1968 වර්ෂයේ දී සම්මත සිංහල කමිටුවක් පිහිටුවන ලද්දේ එවකට අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය අයි. ඇම්. ආර්...
Rs. 750.00