' බ්ලුම්ගේ අධ්‍යාපන අරමුණ වර්ගීකරණය ' යනු ලෝකයේ සියලුම ගුරුවරුන්ට වත්තීය සංවර්ධනය පිණිස අත්‍යවශ්‍ය වන ඉගෙනුම් මාතෘකාවකි. ගුරුවරයා පාඩම් ඉගැන්වීමට පෙර සැලසුම් කිරීම. ඒ සදහා අරමුණු සකස් කර ගැනීමට මෙන්ම උගන්වන විට හා ඊට පසු අවස්ථාවලදී සිසුන් ඇගයීම හෝ තක්සේරු කිරීම කළ යුත්තේ කෙසේද යනාදී කරුණු ඊට අන්තර්ගත වේ.අධ්‍යාපන අරමුණු වර්ගීකරණය නිසි පරිදි භාවිත කරමින්, එම අරමුණු සාක්ෂාත්කරණය පිණිස සියලුම ගුරුවරුන් සැබෑ උනන්දුවෙන් උගන්වනු ලබන්නේ නම් අපේ පාසල්වල දරුවන්ගේ ශක්‍යතා සංවර්ධනය කරමින් පරිපූර්ණ අධ්‍යාපනයක් ලබාදිය හැකි වනු ඇත.මෙය අප රට ගුරුවරුන්ට ඒ සදහා මග පෙන්වා දෙන කෘතියකි. ආධුනික ගුරුවරුන්ට මෙන්ම ඉගැන්වීම් පුහුණුව සදහා පෙනී සිටින විවිධ පාඨමාලා හදාරණ ගුරුවරුන්ට ද මෙය කදිම අත් පොතකි.
Guruwurthiya Sanwardhanaya Udesa Adhyapana Aramunu Wargikaranaya - ගුරුවෘර්තීය සංවර්ධනය උදෙසා අධ්‍යාපන අරමුණු වර්ගීකරණය
- Publisher: Sara Publishers - සාර ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - Roland Abeypala - රෝලන්ඩ් අබේපාල
- - Raja Gunawardana - රාජා ගුණවර්ධන
- ISBN: 9789555845564
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35