''මේ විදියට ගියොත් අපි හැම දෙනාම මැරිලා යාවි...හැමදෙනාම එකතු වෙලා මහන්සිවෙලා කෑම සොයාගෙන,බෙදා හදාගෙන කමු.''
කැලේ සතුන් ඒ විදියට කතා වෙලා,ඉන් පසුව කෑම එක තැනකට එකතු කරගෙන බෙදා හදාගෙන කෑවා.
Ha Panchayi Mee Panchayi - හා පැංචයි මී පැංචයි
- Publisher: Salmal Publishers - සල්මල් ප්රකාශකයෝ
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Darsha Kapuge - දර්ශ කපුගේ
- ISBN: 1905210120
- Availability: Available
-
Rs. 100.00
- KBOOKS Cashback Rewards: 10