තිලකා රණසිංහ වූ කලි අඩසියවසකටත් වැඩි කලක් පුරා ගුවන් විදුලිය පයුරුපාසනය කරමින් එයටමැ කැපවූ ප්‍රවීණ නිවේදිකාවකි. ඇය ගුවන්විදුලියට ප්‍රවිෂ්ට වූයේ 70 දශකයේ එහි ස්වර්ණමය අවධියේ දීය. ඇයගේ දිවි සැරි අසිරිය ''හද ඇඳි තිලකය'' නමින් රචනා කරන ලද්දේ ශෝන් මැක්ස්මස් දිසානායක විසිනි.
Hada Andi Thilakaya - හද ඇඳි තිලකය
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Biography - චරිතාපදාන
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Shone Maxmas Dissanayaka - ශෝන් මැක්ස්මස් දිසානායක
- ISBN: 9786249981706
- Availability: Available
-
Rs. 1,750.00
- KBOOKS Cashback Rewards: 175
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Gamini - ගාමිණී
සිංහල සිනමාවේ අග්‍රගණ්‍ය රංග ශිල්පියා වූ ගාමිණී ෆොන්සේකා එතැනට සම්ප්‍රාප්ත වූයේ කෙලෙසද යන්න මෙන්ම, ආ..
Rs. 800.00
Anna Ekai Hari - අන්න ඒකයි හරි
හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බෝධි ලියනගේ මහතාගේ චරිතාපධානයයි...
Rs. 300.00
Alibaba Jack Ma - අලිබාබා ජැක් මා
චීනය රටක් වශයෙන් ගත් කල අතීතයේ සිට ම යුද ගැටුම්, ස්වාභාවික ව්‍යසන, ආර්ථික අවපාතයන් ට නොඅඩුව මුහුණ ..
Rs. 990.00
Belin Lokuvithana - බේලින් ලොකුවිතාන
කවිය ඔහුගේ ජීව ප්‍රාණය විය.පීඩිත පන්තියේ විමුක්ති සුවය උදෙසා ඔහු කවිය අවියක් කර ගත්තේය.සුවඳ,මීවදය ආද..
Rs. 250.00
Chandrika - චන්ද්‍රිකා
මෙරට පළමු කාන්තා මහ ඇමතිනිය සහ ජනාධිපතිනිය,ලොව සිව් වන විධායක ජනාධිපතිවරිය මෙන් ම දකුණු අප්‍රිකාවේ න..
Rs. 950.00
Baron - බාරොන්
ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක ගේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශය මෙන්ම කේවල් කිරීමේ නිපුණතා, ඉන්දු - ලංකා ස..
Rs. 3,850.00