ඉතා මිටි මිනිසකු හා රැඟුමේ යෙදෙන නිමල් ඔහු නෙත ගැටෙයි. ඒ මිටි මිනිසා ගැන ඔහුට ඇත්තේ වෙනත් ආත්මයක මතකයකි. වොවෝකා අජ්මාල් සමඟ රැඟුමේ යෙදෙනු දැක ඔහු මවිත වෙයි. රැවුල දිගට වවා සිටි ඔහුගේ හිසේ වූයේ තලප්පාවකි. ඉන්පසු ඔහු නෙත ගැටෙන්නේ ප‍්‍රාතිහාර්යයකි. ශක්තිමත් සිරුරකින් යුත් උස මිනිසකු අසාමාන්‍ය රැඟුමක යෙදෙමින් නිමල් සහ ගුණේගෙන් මිදී ප‍්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරයි.
ඔව්. දැන් ඔහුට මිට්ටාගේ නම මතකය. එහෙත් ඔහුගේ අවධානයට ලක් වනුයේ හිස සහ අත් ඉහළට ඔසවමින් රැඟුමේ යෙදෙන ගුණේ වෙත නොව රාජාලියකුගේ රුවක් සහිත රතු සහ කහ පැහැති කමිසයකින් සැරසී දෑත් ඉදිරියට දිගු කරගෙන කිසියම් කෙනෙකු ග‍්‍රහණය කර ගැනීමට මෙන් රැඟුමේ යෙදෙන තම පියා ය.
Hada Sak Charika - හද සක් චාරිකා
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Sunethra Aluthdunne - සුනේත්‍රා අලුත්දුන්නේ
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786242041131
- Availability: Available
-
Rs. 1,750.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kivinda Handata Ebee Balan - කිවිඳ හඳට එබී බලන්
ඔබේ හුදෙකලාවට ආදරය කරන්න. එයින් ඔබට ඇති වන වේදනාවෙන් ගීතවත් වන්න. මන්ද, ඔබ සමීපයෙහි සිටින්නෝ දුරය...
Rs. 150.00
Gini Wadunu Sithaka Kavi - ගිනි වැදුණු සිතක කවි
සටනට එළැඹි සිත කාලයේ ගංතෙර අසල ශේෂව තිබේ දිවියක් දිරාපත් වූ අඛණ්ඩව පහර දෙන ගෝනුස්සන් ලෙස රුදුරු කැළඹ..
Rs. 125.00
Kaveri - කාවේරි
"දකුණු අප්‍රිකාවේ දෙමළ තරුණියක මුහුණ දෙන විවධ අත්දැකීම් පදනම් කරගත් සමකාලින දෙමළ සාහිත්‍යයේ වි..
Rs. 450.00
Geethanjali - ගීතාංජලි
එසේමය දනිමි මම මගේ හද දිනු ප්‍රියය ..ඔබේ සෙනෙහස විනා අන් කිසිත් නොවේ මෙය..ළපලු මත නටන මේ කසුන් වන් එ..
Rs. 400.00
Gimhane Yanna Gihin- ගිම්හානේ යන්න ගිහින්
කුමට මට ගම්බිරත්වය උදන් කවියේ සුලකළ පද ලකර සෝගීයේ සිලෝවේ. කවිය මට නම්, නොගැලපෙන මොහොතක්,මිනිසුන්ට එද..
Rs. 650.00
Kadu Athara Diya Dahara - කඳු අතර දිය දහර
සෙවණැල්ල 1ඇරඹී මගේ දෙපා මුලින් මා දෑත් දෙපා පරිදිම රිවි මඬලත් පරදා විහිදෙයි මගේම සෙවණ..
Rs. 300.00
Jeewawasika Vicharaya - ජීවවාසික විචාරය
"නුතනත්වය අතික්‍රමණය කරන ජීව ධරණී ශිෂ්ටාචාරයක නැගීම සමග ස්වභාවධර්මය සමග මිනිසාගේ ප්‍රතිසම්බන්ධනය (..
Rs. 980.00