ඔහු මෙසේ කීය,
”සැබෑ ශිෂ්‍යයන් මාර්ගය අනුගමනය කරන විට හදවත් ගින්න නිසා හිස තුළට දිව යනු ඇත. සිත සහ කය වෙහෙසට පත් වී පංවේන්ද්රියන්ගේ එකගතාව නැති වී යයි.
මෙය සුව කිරීමට කිසිම වෛද්‍යවරයෙකුට බැරිය. එහෙත් ”සෙනින්” නම් වූ පරවතවාසී අමරණීය සෘෂිවරුන්ගේ ප්‍රාණය වන
”දන්’ අමෘතය මා ළඟ ඇත.
ඔබ එය දැන් කරන්නට උත්සාහ කොට බලන්න.
එවිට වලාකුළු සහ මීදුම මෑත් වී ගොස් මහ හිරු එළියක් වැටෙනු ඇත.

Hakuyin Yasenkanna - හකුයිං යසෙංකන්නා
- Publisher: Saharakshi Publications - සහරක්ෂි ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Philosophy - දර්ශනවාදය
- - W M Gunathilaka - ඩබ්ලිව් එම් ගුණතිලක
- ISBN: 9789557947051
- Availability: Out Of Stock
-
Rs. 180.00
- KBOOKS Cashback Rewards: 18