ඇමරිකානු
ලේඛක Jay Asher විසින් රචිත 13 Reasons Why ජනපි‍්‍රය කෘතියේ සිංහල
පරිවර්තනයයි. මේ වනවිට භාෂා කිහිපයකට පරිවර්තනය වී ඇති මෙම කෘතිය ප‍්‍රථම
වරට ප‍්‍රකාශයට පත් වූයේ 2009 වසරේදීය. ඇමරිකා එක්සත් ජනපදය තුළ පමණක් මෙහි
පිටපත් මිලියන 2.5ක් අලෙවි වී ඇත.
කථාංග 13 කින් යුක්තව Netflix ඔස්සේ ප‍්‍රදර්ශනය වූ 13 13 Reasons Why ටෙලි සිත්තමක් ලෙස ද මහත් සේ ජනපි‍්‍රයත්වයට පත් විය.
එකනෙකට සමගාමීව දිවෙන කතා දෙකකින් සමන්විත මෙම කතාවෙහි එන ප‍්‍රධාන චරිතය
වන හැනා, සිය කතාව පවසන්නේ කැසට් පටයක් ඔස්සේය. මේ අතර රාති‍්‍රය පුරා
හැනාගේ අසාමාන්‍ය කතාවට සවන් දෙමින්, ඔවුන්ගේ කුඩා නගරයේ තැනින් තැන
සැරිසරමින් ක්ලේ ජෙන්සන් අපට ඔහුගේ කතාවද හෙළිදරව් කරයි.
-----------------
මහ සයුරක් නම් මගේ ආදරේ
ගොඩ බිමකට නම් එහි නෑ ඉඩ කඩ.
මහ කතරක් නම් මගේ ආදරේ
කිසිවක් එහි නැත වැලි තලය ම මිස.
රන් තරුවක් නම් මගේ ආදරේ
මැදියම පායයි, ඔබට එළිය ගෙන.
අත්තටු ලැබුණොත් මගෙ ආදරයට
පියා සලන්නම් හනිකට, අහසට....
Hanage Samuganeema - හැනාගේ සමුගැනීම
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Sunila Wijesingha - සුනිලා විජේසිංහ
- - Jay Asher
- ISBN: 9789553100292
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Koti Diyaniyakage Papochcharanaya - කොටි දියණියකගේ පාපොච්චාරණය
ඒ 1987 වර්ෂයයි.නත්තලට තිබුණේ තවත් දින දෙකක් පමණයි.මධ්‍යම පාන්තික පවුලකට අයත් දාහත් හැවිරිදි දැරියක..
Rs. 850.00
Bela - Arabela - බෙලා - ඇරබෙලා
"සත්ත්ව කරුණාව සහ මවකගේ ආදරය පිළිබදව අපේ දැරියනට ආදර්ශයක් ගෙනෙන යොවුන් නවකතාවක පරිවර්තනයි."..
Rs. 350.00
Sudu Rate Kalu Gahanu - සුදු රටේ කළු ගැහැණු
2019 වර්ෂයේදී මෑන් බුකර් සම්මානයෙන් පිදුම් ලද බර්නඩීන් එවරිස්ටෝගේ Girl, Woman, Other නවකතාව එක..
Rs. 1,200.00