එම්බල පිටිමකුණ තෙල
නංවන පියැසි සුධවල
ඇස්දෙක වැටෙන ගිනි කණ
මුල්වර දකින මල් තෙම
ළා දලූ නැගිද්දෙන්
මිණිමුතු කුසුම් එත්දෙන්
ගොබ හිරු දකිත්දෙන්
මැදින් රිංගා වින කරද්දෙන්
රෑ දිගු වෙන්ට හැර
ඇස් පියවෙන්ට කල් ඇර
ඇවිත් යස පත් යට
සීරු මාරුවෙ කා දමයි හෙට
සමහර මලක් ඇස් හැර
දේදුනු සිහින දකිමින
පාවෙති සැපට අඩපණ
සාරය මියෙනු නොම දැන
Hangum Muhulasa Lihuni - හැඟුම් මුහුළස ලිහුණි
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Lakmali Hewawasam - ලක්මාලී හේවාවසම්
- - Clearance Sale
- ISBN: 9789554635654
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
KBOOKS Special Offer - Nari Suthraya - නාරි සුත්‍රය - Hangum Muhulasa Lihuni - හැඟුම් මුහුළස ලිහුණි - 70 Dashakaye Sinhala Kaviya - 70 දශකයේ සිංහල කවිය
පොත් 3 ම එකවර ඇණවුම් කිරීමේදී ලංකාවේ ඕනෑම තැනකට FREE DELIVERY. නාරි සුත්‍රය - අනුරාධා නිල්මිණිහැඟුම්..
Rs. 1,740.00
Indigo Mandige - ඉන්දිගෝ මංදිගේ
ඉන්දිගෝ මංදිගේවසන්තය අත්හරිමි ඇල්මැරුණු සඳ දවමි කඳුළු තෙල් ඇවිළිලා මැරුණු මෙරු මඟහරිම..
Rs. 550.00