දවසක වෙහෙස හිරුගේ සයුරතෙහි නිවේ
ගිලිහෙන ශිශර පත් පොළොවට නුහුරු නොවේ
සියුම් සහන් එළියක් දැල්වුණොත් ලොවේ
පොත් පිටු අතර මායා මෑ වැලක් මැවේ
එහි පා තබා සුර ලෝ සුව යහන වැද
තැවුල් නිවා පොරවා මුදු වලා රොද
සැනසුම සොයන විට ගන කළු අඳුර මැද
ඇහැරෙයි මතක අමුණා කවියකට පද
Hath Pethi Malen Ath Harunu Peththak - හත් පෙති මලෙන් අත් හැරුණු පෙත්තක්
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Prageethika Jayasekara - ප්‍රගීතිකා ජයසේකර
- ISBN: 9786245638284
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා
විශිෂ්ටතම කාව්‍ය 2012 - විද්‍යෝදය සම්මානයකලල පුතේ...... කාත් කවුරුවත් නැති කාලෙකදි මට ඇවිත් නුඹ ගෙ..
Rs. 450.00
Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක
කහට රසයක් කොළඹ තේ කඩයක අහම්බෙක කහට උගුරක් උරා සැනහෙන වීරෙ ! විසි - තිස් වසරකට පෙර මතකයකි හිත් කහට..
Rs. 520.00
Tharu Nivunu Pasuwada - තරු නිවුණු පසුවද
තණ පලස මුදු යහන රිදුම් හැක අතුරන්න දුක ලෙහා කුටි දොර ඔබ එන්න ..මේ අහස යට වැතිරෙන්න සොඳුර ..මේ සන්ධ්..
Rs. 250.00
Mata Siliti Sihinayini - මට සිලිටි සිහිනයිනි
පිනි මිදුණු ජනේල වීදුරුව මත එක එක හැඩයට අපේ නම් ලියා ඉර එනතුරු බලා හිඳිමි ... ..
Rs. 250.00