හාවැට දිගේ ගෙදර බලා
( Follow the Rabbit-Proof Fence - Doris Pilkington | Nugi Garimara )
- සේනානී ධර්මරත්න
ඕස්ටේ්රලියානු
රජය තමන්ගෙන් ඇබරිජීනු ජන සමාජයට සිදු වූ අනර්ථය වත්මනෙහි පිළිගෙන තිබේ.
ඔවුහු එය නිවැරැදි කිරීමේ උත්සාහයක නිරත වෙති. සිය අපරාධී බව පිළිසකර කරනු
වස් මැයි 26 වන දින ජාතික සමා දිනය ලෙස නම් කර 1998 වර්ෂයේ සිට ඔවුහු එය
සමරති. එදින ස්වදේශී ජනයාට තමන් වෙතින් සිදු වූ අනර්ථය සිහිපත් කර කනගාටු
වෙති. මේ කුමක් සිදු කළ ද ස්වදේශිකයන්ගේ භූමියෙහි අයිතිය උදුරාගෙන, උන්
හිටි තැන් අහිමි කර මුළු ජන සමාජයක් ම විනාශ කර දැමූ පාපයට වන්දි ගෙවන්නට
කිසි දිනෙක ඔවුන්ට හැකි වනු ඇතැයි මම නොසිතමි.
Haweta Dige Gedara Bala - හාවැට දිගේ ගෙදර බලා
- Publisher: Susara Publishers - සුසර ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Senani Dharmarathna - සේනානි ධර්මරත්න
- - War - යුධ
- ISBN: 9789553308986
- Availability: Available
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Heidi - හයිඩි
ලොව පුරා භාෂා ගණනාවකට පරිවර්තනය වී අලෙවි වාර්තා පිහිටුවා ඇති මෙම කෘතිය ස්විස්ටර්ලන්තයේ දනව්වක විසූ ස..
Rs. 1,000.00
Awasan Gamana - අවසන් ගමන
ඝාතන කඳවුරුවලට යුද සිරකරුවන් ප්රවහනය සඳහා භාවිත කළ සතුන් ගෙනයන අපිරිසිදු අපුල දනවන දුම්රිය ම..
Rs. 375.00
Ana - ඇනා
දෙවෙනි ලෝක යුද සමයහි දෙමාපිය සෙවන අහිමි වූ සිය නැගනිය හා බාල සොහොයුරියට මවක වූ හිට්ලර්ගේ සාපරධි කියව..
Rs. 275.00
Aysha - අයිෂා
"සම්මානනීය ලේඛිකා එලිසබෙත් ලෙයාඩ්ගේ Oranges in No Mans's Land කෘතියේ සිංහල පරිවර්තනයි."..
Rs. 250.00