ඕඩ්ලි අයියා වුණාට , මලයගේ කණ්ඩස්සරේට පරාදයි බොටා' ඕඩිලි තම මල්ලිගේ මියුරු කටහඬ ඉදිරියේ පරාජිතයකු වන බව මම පැවසුවෙමි.
ඕඩිලියා හෝ ඔහුගේ සොහොයුරන් කවුරුන් ද ළමා කල මට අවබෝධයක් නොවී ය.
එහෙත් මා නව යොවුන් වියට එළඹෙත් ම ඔවුන් කවුරුන් ද යන්න මම පසක් කර ගත්තෙමි.
ගැමියන්ගේ ආදරයට බඳුන් වූ ඕඩිලියා විල්ප්‍රඩ් රත්නායක නම් විය. එදා ගමේ
තරුණයින් සමග එක්ව පැදුරු සාජ්ජයේ ගී ගැයූ ඔහුගේ සොහොයුරා අප මහ
ගාන්ධර්වයාණෝ ය; මහා ගායකයාණෝ ය. ඒ වික්ටර් රත්නායකණෝ ය. ගමට පැමිණ සිටි
අනෙක් සොහොයුරා අන් කිසිවකුත් නෙව මහා සංගීතඥයෝ ය. සෝමපාල රත්නායකයාණෝ ය.
- පිටු 19 සහ 20 -
Heen Wattavidanege Katha - හීන් වට්ටවිදානේගේ කතා
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Gunasekara Gunasoma - ගුණසේකර ගුණසෝම
- ISBN: 9789553116833
- Availability: Available
-
Rs. 375.00
- KBOOKS Cashback Rewards: 38
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dolagale Billa - දොලගලේ බිල්ල
දෙගල්වල කන්දේ මහා නිධානයක් තියනවලු .ගල් දොරින් වැහිලා තියෙන්නේ .මුතු,මැණික් රන් රිදී හප්පා ...එහෙම ව..
Rs. 300.00
Nitta Hela - නිට්ටැ හෙල
නිට්ටවන්ගේ හැඩහුරුකම වෙනස් .අපිට වඩා මිටියු.කුරුයි.හරිම වේගවත්.ආදී තුන හතරකට වැඩ උස නැ .ගිනිකස්ටකයෝ ..
Rs. 225.00
Amuthu Kurulla - අමුතු කුරුල්ලා
කුරුල්ලෝ කොතෙකුත ඇති .අමුතු කුරුල්ලෝ එසේ නොවෙති.හිටිවන්ගියේ කඩ පාත් වූ අමුතු කුරුල්ලා නගර දොර කලබුවේ..
Rs. 350.00
Akalata Aa Iskole - අකලට ආ ඉස්කෝලේ
කුරුල්ලෝ කොතෙකුත ඇති .අමුතු කුරුල්ලෝ එසේ නොවෙති.හිටිවන්ගියේ කඩ පාත් වූ අමුතු කුරුල්ලා නගර දොර කලබුවේ..
Rs. 680.00
Sabaragamuwe Rawana Janakatha - සබරගමුවේ රාවණ ජනකතා
රාවණ රජතුමා අප්‍රමාණ වීරයෙකි.දසිස් යනුවෙන් හදුන්වන්නේ එහෙයිනි. ලොව පළමු ගුවන් යානය වූ දඩුමොනරයෙන් රා..
Rs. 275.00
Nagenahira Demala Sanskruthiya - නැගෙනහිර දෙමළ සංස්කෘතිය
පීඩාවට පත් වූ ද්‍රවිඩ ජනතාව එයින් මුදා ගැනීමට සුදුසු කාලයේ දී මෙවැනි ග්‍රන්ථයක් එළි දැක්වීම වඩා වටින..
Rs. 275.00