ඕඩ්ලි අයියා වුණාට , මලයගේ කණ්ඩස්සරේට පරාදයි බොටා' ඕඩිලි තම මල්ලිගේ මියුරු කටහඬ ඉදිරියේ පරාජිතයකු වන බව මම පැවසුවෙමි.
ඕඩිලියා හෝ ඔහුගේ සොහොයුරන් කවුරුන් ද ළමා කල මට අවබෝධයක් නොවී ය.
එහෙත් මා නව යොවුන් වියට එළඹෙත් ම ඔවුන් කවුරුන් ද යන්න මම පසක් කර ගත්තෙමි.
ගැමියන්ගේ ආදරයට බඳුන් වූ ඕඩිලියා විල්ප්‍රඩ් රත්නායක නම් විය. එදා ගමේ
තරුණයින් සමග එක්ව පැදුරු සාජ්ජයේ ගී ගැයූ ඔහුගේ සොහොයුරා අප මහ
ගාන්ධර්වයාණෝ ය; මහා ගායකයාණෝ ය. ඒ වික්ටර් රත්නායකණෝ ය. ගමට පැමිණ සිටි
අනෙක් සොහොයුරා අන් කිසිවකුත් නෙව මහා සංගීතඥයෝ ය. සෝමපාල රත්නායකයාණෝ ය.
- පිටු 19 සහ 20 -
Heen Wattavidanege Katha - හීන් වට්ටවිදානේගේ කතා
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Gunasekara Gunasoma - ගුණසේකර ගුණසෝම
- ISBN: 9789553116833
- Availability: Available
-
Rs. 375.00
- KBOOKS Cashback Rewards: 38