1880 ජුනි මාසයේදී ඇලබාමාවේ උපන් හෙලන් කෙලර් වයස මාස දහනවයේදී වැළඳුනු උණ රෝගයකින් සදාකාලික අන්ධ භාවයටත්,බිහිරි භාවයටත් පත් වූවාය.ඇයට හය වසරක් වන විට ඇගේ දෙමාපියන් ඈන් සලිවන් නම් තරුණ ගුරුවරියට (ඇයද අර්ධ අන්ධ භාවයට පත්ව සිටියාය.)හෙලන්ගේ අධ්‍යාපනය භාර දුන්නාය.අන්ධ භාවය හා බිහිරි බව ජයගෙන,ලෝක පූජිත කාන්තාවක වන්නට හෙලන් කෙලර් අප්‍රතිහත ධෛර්යයකින් යුතුව කටයුතු කළාය.The Story Of my Life 1902 දී ඇය ලියූ ඇගේ ජීවිත කතාවයි.
ජීවිතය ජය ගැනීමේ මඟ හෙළි කර ගත්,එසේම ලක්ෂ සංඛ්‍යාත ආබාධිත ජනතාවකගේ අනාගත ලෝකය එළිය කර ගන්නට මග පෑදු හෙලන් කෙලර් ලෝක පූජිත වූත්,සදාදරණිය වූත් ආදර්ශමත් චරිතයකි.
Helan Keller Mage Kathawa - හෙලන් කෙලර් මගේ කතාව
- Publisher: Platform For Alternate Culture
- Categories:
- - Miscellaneous - විවිධ
- - Sumithra Rahubadda - සුමිත්‍රා රාහුබද්ධ
- - Biography - චරිතාපදාන
- ISBN: 9789551470531
- Availability: Available
-
Rs. 140.00
- KBOOKS Cashback Rewards: 14
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Bumuthurunu - බුමුතුරුණු
කතුවරියගේ පළමුවන නවකතාවයි. 1978 දී ප්‍රථම වරට පාඨකයා අතරට පැමිණි මෙම නවකතාව දශක හතරකට ආසන්න කා..
Rs. 500.00
Aragalaya - අරගලය
උඹ මුදලාලිගේ කවුරු වුණත් අපිට කමක් නැහැ. ඒත් මෙහේ ඩිං ඩොං ගාන්න දෙන්න බෑ හරිද? කියමින් රැවුල් කාරයා&..
Rs. 500.00
Dala Rala Pela - දළ රළ පෙළ
"මම බැල්ලියෙක් නෙවෙයි. බැල්ලියෙක් පැටව් ගහන්නෙ බල්ලොත් එක්ක ලැග්ගම...."..
Rs. 1,200.00
Aga Pipi Mal - අග පිපි මල්
''"ඒ නැකැත් වෙලාවට මමම නාවනවා. ඔහොම නැකතකට මාවත් නෑව්වනේ. පොල් ගෙඩිය සොමෝසමේ බිඳුණා. කෝ ඒත්, කසාද බැ..
Rs. 1,500.00
Bhuthanayata Pem Banda - භූතානයට පෙම් බැඳ
එහි මුල් කතෘ Edita Morris .මුල් පොතේ නම The Flowers of Hiroshima ..
Rs. 540.00
Daka Neka Vilasa - දැක නෙක විලස
මගේ දෑස ඉදිරියේ නිල්දිය රැළි සහිත ගංගා ගලා හැලෙනු දුටුවෙමි.තුරු වදුලු සිප එන සුළගෙහි සුවද මා වෙලා ගත..
Rs. 700.00
Bathshiba - බාත්ෂිබා
සම්භාව්‍ය කෘති කියවීමට පෙර හුරුවක් ලෙස මේ පොත් මාලාව දරුවන්ට කියවීමට ඉතා සුදුසුය.මෙය Thomas Hardy ගේ..
Rs. 120.00
Agathiya Saha Abhimanaya - අගතිය සහ අභිමානය
සම්භාව්‍ය කෘති කියවීමට පෙර හුරුවක් ලෙස මේ පොත් මාලාව දරුවන්ට කියවීමට ඉතා සුදුසුය.මෙය Jane Austen ගේ ..
Rs. 120.00
Supathala Jiwitha - සුපතළ ජීවිත
මේ කෘතියේ එන ලෝ සුපතළ චරිත අතර දේශපාලනඥයෝ,රජවරු,කලාකරුවෝ,දාර්ශනිකයෝ,ගවේෂකයෝ,සමාජ සේවකයෝ,විද්‍යාඥයෝ,ල..
Rs. 500.00
Albert Einstein - ඇල්බර්ට් අයින්ස්ටයින්
ඇල්බට්ගේ පස්වැනි උපන්දිනය දවසේ දෙමාපියන් ඔහුට අපූරු තෑග්ගක් දුන්නා.තෑගි පෙට්ටිය විවර කළ ඇල්බට් දුටුව..
Rs. 100.00
Ma Aa Mawatha - මා ආ මාවත
කන්දක් මුදුනෙහි අපේ මහගෙදර පිහිටා තිබුණි.ඒ කන්දෙහි සිට සොබා සෞන්දර්ය නැරඹීමේ කලාව මා දැන සිටියේ නැත...
Rs. 650.00
Alfrad Nobel - ඇල්ෆ්‍රඩ් නොබෙල්
- ඇල්ෆ්‍රඩ් නොබෙල් මහා විද්‍යාඥයෙකු පමණක් නොව ඉතා උදාර,ත්‍යාගශීලි මනුෂ්‍යයකු ද වූයේය.- ලො..
Rs. 120.00
Aladinge Puduma Pahana - ඇලඩින්ගේ පුදුම පහන
'ඇලඩින්ගේ පුදුම පහන'අරාබි නිසොල්ලාසයේ කතාවකි.මෙය ලොව පුරා සිටින දරුවන් මහත් අභිරුචියෙන් කියවන කතාවකි..
Rs. 200.00
Seattle Mama - සියැට්ල් මාමා
රතු නායක සියැට්ල්ගේ අති රමණීය පරිසර කතාවේ තොරතුරු අඩංගු වේ.මේ,රතු ඉන්දියානු ජනතාවගේ නායක සියැට්ල් වි..
Rs. 190.00