1880 ජුනි මාසයේදී ඇලබාමාවේ උපන් හෙලන් කෙලර් වයස මාස දහනවයේදී වැළඳුනු උණ රෝගයකින් සදාකාලික අන්ධ භාවයටත්,බිහිරි භාවයටත් පත් වූවාය.ඇයට හය වසරක් වන විට ඇගේ දෙමාපියන් ඈන් සලිවන් නම් තරුණ ගුරුවරියට (ඇයද අර්ධ අන්ධ භාවයට පත්ව සිටියාය.)හෙලන්ගේ අධ්‍යාපනය භාර දුන්නාය.අන්ධ භාවය හා බිහිරි බව ජයගෙන,ලෝක පූජිත කාන්තාවක වන්නට හෙලන් කෙලර් අප්‍රතිහත ධෛර්යයකින් යුතුව කටයුතු කළාය.The Story Of my Life 1902 දී ඇය ලියූ ඇගේ ජීවිත කතාවයි.
ජීවිතය ජය ගැනීමේ මඟ හෙළි කර ගත්,එසේම ලක්ෂ සංඛ්‍යාත ආබාධිත ජනතාවකගේ අනාගත ලෝකය එළිය කර ගන්නට මග පෑදු හෙලන් කෙලර් ලෝක පූජිත වූත්,සදාදරණිය වූත් ආදර්ශමත් චරිතයකි.
Helan Keller Mage Kathawa - හෙලන් කෙලර් මගේ කතාව
- Publisher: Platform For Alternate Culture
- Categories:
- - Miscellaneous - විවිධ
- - Sumithra Rahubadda - සුමිත්‍රා රාහුබද්ධ
- - Biography - චරිතාපදාන
- ISBN: 9789551470531
- Availability: Available
-
Rs. 140.00
- KBOOKS Cashback Rewards: 14