මහවැලි ව්‍යාපාරය යටතේ ආදිවාසී ජනතාව වෙනුවෙන් 1982 දී පිහිටවනු ලැබූ හෙනානිගල ගම්මානය සුවිශේෂී වන්නේ, ආදිවාසී සංස්කෘතිය අදටත් හොඳින් ඉතිරිව පවත්නා ගම්මානයක් වන බැවිනි.
මෙරට ආදිවාසී ජනතාව පිළිබඳව අධ්‍යනය කළ ප්‍රමුඛතමයන් දෙදෙනෙකු වන සෙලිග්මාන් සහ ස්පිට්ල් යන දෙදෙනා මෙන් ම, හෙනානිගල ආදිවාසීන් පිළිබඳව මෙම ග්‍රන්ථය සම්පාදනය කරන රංගන කුරුවිට ද වෘත්තියෙන් වෛද්‍යවරයෙකි.හෙනානිගල ගම්මානය පිහිටුවීම, එහි වර්තමානය, සංස්කෘතික පසුබිම ආදිය පිළිබඳව සාමාන්‍ය ජනතාවට කියවිය හැකි ආකාරයේ ග්‍රන්ථයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.
Henanigala Adiwasi Urumaya - හෙනානිගල ආදිවාසී උරුමය
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - History - ඓතිහාසික
- - Sociology - සමාජ විද්‍යාව
- - Rangana Kuruwita - රංගන කුරුවිට
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786249913707
- Availability: Available
-
Rs. 420.00
- KBOOKS Cashback Rewards: 42