මහවැලි ව්‍යාපාරය යටතේ ආදිවාසී ජනතාව වෙනුවෙන් 1982 දී පිහිටවනු ලැබූ හෙනානිගල ගම්මානය සුවිශේෂී වන්නේ, ආදිවාසී සංස්කෘතිය අදටත් හොඳින් ඉතිරිව පවත්නා ගම්මානයක් වන බැවිනි.
මෙරට ආදිවාසී ජනතාව පිළිබඳව අධ්‍යනය කළ ප්‍රමුඛතමයන් දෙදෙනෙකු වන සෙලිග්මාන් සහ ස්පිට්ල් යන දෙදෙනා මෙන් ම, හෙනානිගල ආදිවාසීන් පිළිබඳව මෙම ග්‍රන්ථය සම්පාදනය කරන රංගන කුරුවිට ද වෘත්තියෙන් වෛද්‍යවරයෙකි.හෙනානිගල ගම්මානය පිහිටුවීම, එහි වර්තමානය, සංස්කෘතික පසුබිම ආදිය පිළිබඳව සාමාන්‍ය ජනතාවට කියවිය හැකි ආකාරයේ ග්‍රන්ථයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.
Henanigala Adiwasi Urumaya - හෙනානිගල ආදිවාසී උරුමය
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - History - ඓතිහාසික
- - Sociology - සමාජ විද්‍යාව
- - Rangana Kuruwita - රංගන කුරුවිට
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786249913707
- Availability: Available
-
Rs. 420.00
- KBOOKS Cashback Rewards: 42
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Badde Janakatha - බැද්දේ ජනකතා
සෙංකඩගල රාජධානි සමයේ ප්‍රකට ඓතිහාසික දස්කොන් ප්‍රෙමිලා පෙම් පුවත ඇසුරු කර ගනිමින් රචිත ශෘගාර රසයෙන් ..
Rs. 400.00
Adi Manawa Yugaya Saha Parani Shishtachara - ආදි මානව යුගය සහ පැරණි ශිෂ්ටාචාර
මෙම ග්‍රන්ථය අති විශාල කාල පරාසයකට අයත් ප්‍රස්තුත සමුහයක් ගැන තොරතුරු දක්වන ශාස්ත්‍රීය කෘතියකි.මෙහි ..
Rs. 500.00
Dadabimen Dadabimata - දඩබිමෙන් දඩබිමට
දඩබිමෙන් දඩබිමට 1992 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයේ වින්දන කලා කේන්ද්‍ර කලා උළෙලේ,නවකතා තරගයේ ප්‍රථම ස්..
Rs. 280.00
Sampradayika Narthana Adum Ayiththam Saha Wes Ganweem Kalawa - සම්ප්‍රදායික නර්තන ඇඳුම් ආයිත්තම් සහ වෙස් ගැන්වීම් කලාව
නර්තන හා වාදන ඇඳුම් ආයිත්තම් වල පෞරාණික තත්වයන් සොයා යාමේ දී 18-19 සියවස් අතර නිර්මාණය වී ඇති පහතරට ..
Rs. 2,500.00
Higgaswaththe Kele Iskole Mohottihami Gurunnanse - හිග්ගස්වත්තේ කැලෑ ඉස්කෝලේ මොහොට්ටිහාමි ගුරුන්නාන්සේ
‘මොනවා නමුත් ක්‍රමේකින් කවදා හෝ මේ රටවල් උන්ගේන් මිදෙන්ඩ නම් පහසු වෙන්නේ අපේ අය ඉගෙන ගත්තු තරමට. කාර..
Rs. 1,250.00