‘මොනවා නමුත් ක්‍රමේකින් කවදා හෝ මේ රටවල් උන්ගේන් මිදෙන්ඩ නම් පහසු වෙන්නේ අපේ අය ඉගෙන ගත්තු තරමට. කාරණා කාරණා දැන ගත්තු තරමට. අපේ සමාජෙට ගලාගෙන එන නානා ප්‍රකාර දේවලින්-ඒ කිව්වේ බඩු භාණ්ඩ වේවා, සිරිත් විරිත් වේවා මේ කොයිකත් අපට ගැලපෙන, අපට ඕනෑකරන අපට කරදරයක් නොවන දේවල්වලට සීමා කර ගන්ඩ තරමට අපේ ඉගෙනීමක් ලබා තියෙන්ඩ ඕනෑ. එහෙම වෙතොත් ඈත අනාගතයේදී හරි අපේ දරු මුණුපුරන්ට මේ රට නිදහස් කර ගන්ඩ පුලුවන් වේවි. මේක කරන්ඩ නම් සුද්දගේ අණට නැටෙන රූකඩ තනතුරක් දරන මිනිහෙක් වෙලා බෑ. ඒ වාගේම ඉහළ තාන්න මාන්න හිගා කාලා අරගෙන බැබලෙන්න ගියොත් ඒ ඇත්තන්ට වාල්කම් කරන්න වෙනවා. මගේ ඔළුව ඒ පැත්තට නැමෙන් නෑ.’
Higgaswaththe Kele Iskole Mohottihami Gurunnanse - හිග්ගස්වත්තේ කැලෑ ඉස්කෝලේ මොහොට්ටිහාමි ගුරුන්නාන්සේ
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - L W Chandrathilaka Bandara - එල් ඩබ් චන්ද්‍රතිලක බණ්ඩාර
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245638550
- Availability: Available
-
Rs. 1,250.00
- KBOOKS Cashback Rewards: 125
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Waddage Wedakam - වැද්දාගේ වෙදකම්
ආදිවාසී වැදි ජනයාගේ සාම්ප්‍රදායික වෙදහෙදකම් පිළිබඳ විමර්ශනයකි..
Rs. 700.00
Dadabimen Dadabimata - දඩබිමෙන් දඩබිමට
දඩබිමෙන් දඩබිමට 1992 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයේ වින්දන කලා කේන්ද්‍ර කලා උළෙලේ,නවකතා තරගයේ ප්‍රථම ස්..
Rs. 280.00
Henanigala Adiwasi Urumaya - හෙනානිගල ආදිවාසී උරුමය
මහවැලි ව්‍යාපාරය යටතේ ආදිවාසී ජනතාව වෙනුවෙන් 1982 දී පිහිටවනු ලැබූ හෙනානිගල ගම්මානය සුවිශේෂී වන්නේ, ..
Rs. 420.00