"අනේ මට ආයෙත් උණ හැදෙනවානම් "
රෙබෙකා කිවේ අහක බලමිනි.
"අනේ එහෙම කියන්නවත් එපා .
නැහැ.එතකොට කෙනෙක් ඇවිදින් මගේ ඇදුම් මාරුකරලා හොරෙන් බලලා ,
වඩාගෙන ගිහින් ඇදෙ තියලා ,කවල,පොවලා,ඔලුව අතගාලා,අම්මා වගේ මාව බලනවනේ "
Hiru Sandu Nubayi Mage - හිරු සදු නුබයි මගේ
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Danushka Mallawarachchi - ධනුෂ්ක මල්ලවාරච්චි
- ISBN: 9789558619261
- Availability: Available
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Mayavi - මායාවී
"කොහොමද මගේ කෝපි එක" මහසෙන් ඇගේ නළල මතට වැටී තිබු කෙස්රොද සකසමින් ඇසුවේය "ම්ම් හරිම රසයි මහසෙන්..
Rs. 520.00