නුබ යන්න මා හැර දමා
ඉදිරියට පිය මැන
මෙතෙක් කල් සෙනෙහසින් සිපගත්
නුබේ පා යුග මින්මතුව
සිපගන්නට පාවාඩ කරන්නෙමි
නුබ නමින් මහද පිපි
පැතුම් මල් ගොන්නම
ඉතින් නුබ යන්න
මා දෙස හරි නොබලාම
නුබ යන්න
His Dath - හිස් දෑත්
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Nadeera Roshinie Nallaperuma - නදීරා රෝෂිණි නල්ලපෙරුම
- ISBN: 9789550431076
- Availability: Available
-
Rs. 275.00
- KBOOKS Cashback Rewards: 28
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kawadahari Dawasaka - කවදාහරි දවසක
මුදු වදන් ගොළු වෙලා සිත් පතුලේ රැදුනා සීතල වූ කදුළු බිදු දෙනෙත් අග පිරුනා අහම්බෙ..
Rs. 400.00
Sansara Puruddata Awa - සංසාර පුරුද්දට ආවා
පළමු මල් වෙඩිල්ල ගුවන්ගත වී ඉතා ම දර්ශනිය දසුනක් මැවෙද්දී රථ තුල අසුන්ගෙන සිටි සැවොම ඉවතට පැමි..
Rs. 450.00