අපි ඔය ගැන කතා නොකර ඉමු බං. ආදරේ කියන දේ බලෙන් ගන්නවත් දෙන්නවත් බෑ...එත් අපි හැමෝටම පුළුවන් අපි කැමති කෙනෙකුට හිතින් ආදරේ කරන්න, අකීල්ය මහත්තය නොලැබෙන බව දැන දැනමයි මං එයාට ආදරේ කරන්නේ ..ඒක මොනවගේ බැඳීමක්ද කියන්න මම දන්නේ නෑ. ඒ ඇස්..ඒ රූපේ මගේ ඇස්වල ගැටිච්ච දා ඉඳලා මං එය වෙනුවෙන්ම පේ වෙනවා. මං දන්නවා මගේ හිතේ තියෙන දේවල් කවාදාවත්ම ඉටු වෙන්නේ නෑ කියලා. එත් මම මරෙන්කල්ම මහත්තයට ආදරේ කරයි. මට බනී..මම මෝඩයි කියලා.. ඔව් මම මෝඩයි. එත් අපි හැමෝම ආදරේ ළඟදි මෝඩ වෙනවා..බොළඳ වෙනවා..
Hith - හිත්
- Publisher: Sithuvili Publications - සිතුවිලි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Thanu Botheju - තනූ බොතේජු
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245673087
- Availability: Available
-
Rs. 1,800.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kanyawiyai Ae - කන්‍යාවියයි ඈ
''බැදීම්...ආදරේ කොලේකට සීමා කරන්න ඕනිද...''''ම්ම් ... නෑ මහත්තයෝ ... මං ආයෙත් ඔයාව කසාද සහතිකේට කොටු..
Rs. 800.00
Ran Huyaka Kandulu - රන් හුයක කඳුළු
සුදු පාටට හුරු කෙටි ඩෙනිම් කලිසමකට අත් කොට රතුපාට ටී ෂර්ට් එකක් දාලා කොන්ඩේ උඩට කරලා බූලෙක් තියලා කණ..
Rs. 2,000.00
Adambara Heenayak 2 - ආඩම්බර හීනයක් 2
''ඒ කියන්නේ කවදාවත් අභිරුට සමාවක් නෑ කියන එකද නුමා.'' බැනුම් බලාපොරොත්තුවෙන් වුවද ඈ ඇසුවේ ඇසිය යුත්ත..
Rs. 1,100.00
Adambara Heenayak - ආඩම්බර හීනයක්
ප්‍රේමය ඇහිපිල්ලමක් යට සගවා රැකියා යුත්තකි. ප්‍රේමයට සීමා මායිම් තිබිය නොහැකි වුවද ඔහු ආඩම්බර නෙතු ල..
Rs. 1,800.00