"කවිය නිසල විය යුතුය. ඒ කොතෙක්ද යත් කවිය තුළ ඇති දෑ සසල වන තරමටය.................."
"රෑට පොඩි වැහි පොදක් වැටෙනවා කියා
වලාකුළු කීපයක් එහෙ මෙහෙ ගියා
මුහුදු සුළගක් ඇගේ කියබූ වැල් ලිහා
දකුණු කම්මුල මගේ පණ පොවා ගියා"
Hithadara Dalabuwani - හිතාදර දළබූවනි
- Publisher: Godage Publishers - ගොඩගේ ප්රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
- - Chinthaka Saman Herath - චින්තක සමන් හේරත්
- ISBN: 789553095008
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Wahi Watena Dawas - වැහි වැටෙන දවස්
වැහි වැටෙන දවස් .මේ වැස්ස මෙපරිදිමවැටෙනවා ඇතිඔබ සිටින පෙදෙසටදදූ කාමරේ තනියම දඔබ ආලින්දයේ පුටුවක දගෙව..
Rs. 300.00
Ma Thulama Weduneda An Yameku - මා තුළම වැඩුණේද අන් යමෙකු
'සුහද මාරුවක්' රතු ඉරට කිසිදාක ළං නොවුණකහ ඉරෙන් සීරුවට මාරු වුණහැමෝටම කලියෙන් වැඩට ආසඳා මිස් මාරු වී..
Rs. 450.00